binance account එක verify කරන්න උදවු කරපංකෝ

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    binance account එක verify කරන්න උදවු කරපංකෝ

    D/L / PHOTO ඔක්කොම දුන්නා FAIL කියලා වැටෙන්නේ PHOTO එකට දුන්නේ D/L එකේ Photo එක වෙනම crop කරලා
     
    • Like
    Reactions: ACHIK

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,948
    827
    113
    29
    Gampaha
    binance account එක verify කරන්න උදවු කරපංකෝ

    D/L / PHOTO ඔක්කොම දුන්නා FAIL කියලා වැටෙන්නේ PHOTO එකට දුන්නේ D/L එකේ Photo එක වෙනම crop කරලා
    photo ekata ube selfi ekak gahala denda ona
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    mn ID card ekai foto ekai dunne.. foto eka hariyata dipan.. kannadi danawanam kannadi noda..
    man kannadi dala ..yawapu eka verify une na.. dawas ganan pendin watila thibba.. passe ayeth account ekak hadala..kannadi noda ..hodata light thiyna thanaka foto eka gahala.. paya ganakin vefefy una :)