rupiyal rupiyal adai account open karethඩොලර් ද සුපියල් ද?

මගෙත් හද්ද පරණ බිනැන්ස් අකවුන්ට් එකක් තියේ. කියක් ඩිපොසිට් කලාදrupiyal rupiyal adai account open kareth![]()
මරු මරු 10X වලට අඩුවෙන් කරපන්.

ඕකත් බයිනරි වගේද. හම්බෙනවා දෙගුණයක් ලොස් වෙනවාද. දැන් ලොග් වෙන්න බැලුවා google authenticator එක ගන්න කියනවා. ෆෝන් නැතුව මොනවා authenticator ද. මම 2 step verification on කරලනේ.5x eken tamai giye.surema welawaka 125x demma eka hari giya.mata strategy ekak kiyapanko![]()
ඕකත් බයිනරි වගේද. හම්බෙනවා දෙගුණයක් ලොස් වෙනවාද. දැන් ලොග් වෙන්න බැලුවා google authenticator එක ගන්න කියනවා. ෆෝන් නැතුව මොනවා authenticator ද. මම 2 step verification on කරලනේ.![]()

Strategy tikak hoyala gema gahapan. Happy earning macho.
candle balalada wade karanne?danne ban.binary magul nan mata terenne ne.meka nan poddak click una wage![]()
ආ එහෙනම් තවත් බයිනරි ඇන්ඩ් ෆොරෙක්ස් එකක්ම තමාToo risky... one month withra giyaata passe update ekak diyan...90% katath wada ewun loss karagannawa
Oken salli hoyanna lesima krame telegram group tikaka atawagena signal deela market manipulate karana eka, ehemath nathnam tikak trust eka build karagena kaatahari honda scam paarak gahana ekaආ එහෙනම් තවත් බයිනරි ඇන්ඩ් ෆොරෙක්ස් එකක්ම තමා
Too risky... one month withra giyaata passe update ekak diyan...90% katath wada ewun loss karagannawa
Kiyak invest karad
stop loss eka tiyenakota loss wenne nane ban?ane manda mata loku terumak neToo risky... one month withra giyaata passe update ekak diyan...90% katath wada ewun loss karagannawa

කඩාගෙන වැටෙන කොට ඔය ස්ටොප් ලොස් වැඩකරනෑ බන්.stop loss eka tiyenakota loss wenne nane ban?ane manda mata loku terumak ne![]()