Binance future

Emios

Well-known member
  • Dec 10, 2009
    74,122
    66,553
    113
    sinhalu meka marune.ada 3000k hewwa :D

    Untitled.png
     
    • Like
    Reactions: Kolama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,613
    1
    99,835
    113
    33
    Kalutara
    5x eken tamai giye.surema welawaka 125x demma eka hari giya.mata strategy ekak kiyapanko:oo:
    ඕකත් බයිනරි වගේද. හම්බෙනවා දෙගුණයක් ලොස් වෙනවාද. දැන් ලොග් වෙන්න බැලුවා google authenticator එක ගන්න කියනවා. ෆෝන් නැතුව මොනවා authenticator ද. මම 2 step verification on කරලනේ. 😢
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,553
    113
    ඕකත් බයිනරි වගේද. හම්බෙනවා දෙගුණයක් ලොස් වෙනවාද. දැන් ලොග් වෙන්න බැලුවා google authenticator එක ගන්න කියනවා. ෆෝන් නැතුව මොනවා authenticator ද. මම 2 step verification on කරලනේ. 😢

    danne ban.binary magul nan mata terenne ne.meka nan poddak click una wage :oo:
     
    • Like
    Reactions: Heshan Daminda

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Too risky... one month withra giyaata passe update ekak diyan...90% katath wada ewun loss karagannawa
     
    • Like
    Reactions: bestdivx

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ආ එහෙනම් තවත් බයිනරි ඇන්ඩ් ෆොරෙක්ස් එකක්ම තමා
    Oken salli hoyanna lesima krame telegram group tikaka atawagena signal deela market manipulate karana eka, ehemath nathnam tikak trust eka build karagena kaatahari honda scam paarak gahana eka
     
    • Wow
    Reactions: Heshan Daminda

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මම Deribit හා Bybit වල කරන්නෙ. මගේ strategy එකට අඩුම BTC 5ක් තියෙන්න ඕන. මම නම් එකපාර Long එකක් සහ Short එකක් ඔපන් කරල ලොස්වෙන position එකට Martingale strategy එක දානව. මේක හොද strategy එකක් නොවේ බට් එකවුන්ට් එක ලික්විඩේට් නොවී හැම trade එකකින්ම ප්‍රොෆිට් එකක් හොයන්න පුලුවන්.

    Too risky... one month withra giyaata passe update ekak diyan...90% katath wada ewun loss karagannawa

    අනිව. ලංකාවෙ උන් කෙලින්ම 100x දෙන්නෙ 😜