Binance Trading ඉගෙන ගන්න හොදම course මොනවද?

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උබ ඔය දන්නා ටිකත් ඇති.
    දැන් කරන්න තියෙන්නේ කෝස් එකක් පටන් ගන්න එක.
    ඩොලර් 12ක් පාඩු වුනාට කමක් නෑ.
    උබේ දුක කියලා පෝස්ට්ස් ලියපන්.
    හරියට කෑමක් බීමක් තිබ්බේ නෑ, ආර්ථික ප්‍රශ්න නිසා ඉගෙන ගන්න බැරි වුනා කියපන්.
    පුදනකොටම කාපි යකා කියලා කෙලින්න එපා යකො අරු දාපු ත්රේඩ් එක එතනින්ම topic changed :lol:
     
    • Haha
    Reactions: kasun_kbp

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    Advice for you - Trading igenagnna. binance igenagnna epa...

    මොකද trading ඉගෙනගත්තහම binance නෙමෙයි ඕනම trading flatform එකක trading කරන්න පුලුවං. Binance කියන්නෙ එක trading flatform ekak vitrai.

    මේ චැනල් එක හොඳයි - https://youtube.com/@SkorpioTrading
     
    • Love
    Reactions: FenixBird123