පුදනකොටම කාපි යකා කියලා කෙලින්න එපා යකො අරු දාපු ත්රේඩ් එක එතනින්ම topic changedඋබ ඔය දන්නා ටිකත් ඇති.
දැන් කරන්න තියෙන්නේ කෝස් එකක් පටන් ගන්න එක.
ඩොලර් 12ක් පාඩු වුනාට කමක් නෑ.
උබේ දුක කියලා පෝස්ට්ස් ලියපන්.
හරියට කෑමක් බීමක් තිබ්බේ නෑ, ආර්ථික ප්රශ්න නිසා ඉගෙන ගන්න බැරි වුනා කියපන්.
