Binary option කරන්නේ කව්ද මචන්ලා

May 30, 2014
413
110
0
Binary option කරන්නේ කව්ද මචන්ලා

Binary option කරන්නේ කව්ද මචන්ලා




වැඩේට enter වෙන්න කියල බැලුවේ.
මීට වඩා forex හොඳයි ඒවා මේවා නෙමෙයි.Binary option ගැන තමයි දැනගන්න ඕන :yes::yes:
 

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,170
    24,810
    113
    tracing Geo-location.. ... ...
    ඕකට වඩා හොදයි බන් බූරු ගහපන්.. 50% විතර winning chance එකක් තියෙන්නේ.. එකක් win කලොත් පෙරේතකමට ගිහින් 3ක් 4ක් loss වෙනවා.. උබ කියන්න එපා කීවට ඕකට වඩා forex 1000න් සම්පතයි.. ඕකෙන් සල්ලි හොයනවා කියල දෙන්න කියල බ්ලොග් දාපු උන් රෙෆෙරෙල් කරලා.. කැමැත්තක් කරපන්..
     
    May 30, 2014
    413
    110
    0
    ඕකට වඩා හොදයි බන් බූරු ගහපන්.. 50% විතර winning chance එකක් තියෙන්නේ.. එකක් win කලොත් පෙරේතකමට ගිහින් 3ක් 4ක් loss වෙනවා.. උබ කියන්න එපා කීවට ඕකට වඩා forex 1000න් සම්පතයි.. ඕකෙන් සල්ලි හොයනවා කියල දෙන්න කියල බ්ලොග් දාපු උන් රෙෆෙරෙල් කරලා.. කැමැත්තක් කරපන්..

    buru gahanakota polisiyen paninawane bn:angry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වැඩේට interesting නම් සරුසාර එකට ගිහින් පරන ලිපි ටිකක් බලපන්.
    පෙරේත කමට කලොත් නම් අඹ සරණයි.
    හරියට කලොත් ගොඩ යමක් තියනවා.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    වැඩේට interesting නම් සරුසාර එකට ගිහින් පරන ලිපි ටිකක් බලපන්.
    පෙරේත කමට කලොත් නම් අඹ සරණයි.
    හරියට කලොත් ගොඩ යමක් තියනවා.

    eke annalize karana hati nane ban
    bid karanna kalin thiranayak ganna annalize karala inna epayi :angry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    eke annalize karana hati nane ban
    bid karanna kalin thiranayak ganna annalize karala inna epayi :angry:

    Forex දැනුම පාවිච්චි කරපං.
    නැත්තම් හොඳ signal service එකක් අරගෙන ගොඩ පලයන්.
    තව ටිකක් net එකේ රවුමක් ගහලා බලපන්.
    අරකෙ forum එකකුත් තියනවද කොහේදෝ.
    එකත් බලපන්.

    හැබැයි Forex strategy දාන්න යන්න එපා. මතක තිය ගනින් time frame එකක් ඇතුලේ වැඩේ සිද්ද වෙන්නේ කියල.
    කවුරුත් කියන ඒවා ගෙඩි පිටින් ගිලින්න එපා. (බැහැ සහ පුළුවන් කියන හැමෝටම) බලපන් ඉස්සෙල්ලා කරන්න පුලුවන්ද කියලා මොලෙන් කල්පනා කරලා. හැම තිස්සෙම අමාරුම විදිහ නැතුව හොදම විදිහ කරපන්.
    ඕක ලොවෙත් ඇබ්බැහි වෙනවා. එක නිසා පෙරේත කමට කරලා කෙලවාගෙන තව එකෙක්ට මේකෙන් නම් හොයන්න බැහැ කියන තැනට එන්න එපා. forex වලට තියන සන්යමේ තියා ගනින්.
    තව දෙයක් මේකේ loss එක නම් වැඩියි gain එක අඩුයි. Forex වගේ 1:1 risk reward දාලා කරන්න බැහැ. එකත් මතක තියා ගනින්.
     

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    Today taken Trades

    12665754_10208702674954341_1525349829_n.jpg