Binary Option

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    දන්නව, හිතන්න එපා ලේසියි කියල, ඔය එක එක අය පෙන්නයි සුන්දර ලෝක .. ඒත් ඕක ලේසි නැත, ෆොරෙක්ස් වගේම තමයි, වැඩේ සාපේක්ෂව සරල උනාට මලාට profit ගන්න බෑ ... ගොඩක් වෙලාවට ලොස් තමයි ... සිග්නල් සර්විස් නම් තේරුමක්ම නෑ, එක සතියක ප්‍රොෆිට් තිබ්බොත් අනිත් සතිය හේදිලා යනව කලින් ප්‍රොෆිට් එක්කම, ඒක නිසා ට්‍රේඩින් ගැන හොඳ අවබෝධයක් නැත්තන් පරිස්සමින් ..

    menna sirama kathava.kattiyanam lassana loka pennanava. karanna onanam forex karapan.binary gana hitannavat epa. signal robot mona boruda ban
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ow 2007 wage

    උබව නොන්ඩි කරන්න හිතුව නෙමේ මචං.මේකේ ඇත්ත තත්වෙයි කිවේ.මම forex කරනවා දැන් අවරුදු දෙකකටට් වඩා ඉදල..මුලදී මාත් ලොකු කටු කෑව .දවසට $100ට්ට් වඩා ලොස්ස් උන දවස් තිබ්බා.
    දැන් දෙයියනේ කියල ගානට කරන යනවා.binary option කියන්නේ බොරු වැඩක්.පොඩි ලාබයක් අවට්.දීර්ඝ කාලීනව කරන්න බැහැ loss තමයි.forex එහෙම නෙමේ. මහන්සියෙන් forex ඉගනගනින්.අනිවා ගොඩ ගීයකි.හැබැයි කාලයක් යයි.
     

    119elakiri

    Active member
  • උබව නොන්ඩි කරන්න හිතුව නෙමේ මචං.මේකේ ඇත්ත තත්වෙයි කිවේ.මම forex කරනවා දැන් අවරුදු දෙකකටට් වඩා ඉදල..මුලදී මාත් ලොකු කටු කෑව .දවසට $100ට්ට් වඩා ලොස්ස් උන දවස් තිබ්බා.
    දැන් දෙයියනේ කියල ගානට කරන යනවා.binary option කියන්නේ බොරු වැඩක්.පොඩි ලාබයක් අවට්.දීර්ඝ කාලීනව කරන්න බැහැ loss තමයි.forex එහෙම නෙමේ. මහන්සියෙන් forex ඉගනගනින්.අනිවා ගොඩ ගීයකි.හැබැයි කාලයක් යයි.

    Hari hari mama nikan ban keewe hodata igena ganna source ekak kiyapanko.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    uba mewa gena dannawada robots tiyanawa neda mewata.

    oya mokakwath wadak naha ban effective news ekak release un gaman money market eka up down wenawa chart , analysis(MACD,RSI..etc) mukuth adala naha .

    stock market safe, forex ekath safe hariyata greedy nowi karoth
     
    Last edited:

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    Machan robots site tiyanawa neda mewata

    උබ ජීවිතේටවත් forex වලටවත් රොබට්ල දාන්ඩ එපා....
    Profit එනවා ඒ හැම profit එකක්ම හේදිලා යනවා එක Trade එකෙන්....
    හොදට News Analysis පුරුදු වෙයන් ...
    News ගැන පොඩි Note එකක් දා ගනින්...
    හොද Strategy එකක් Use කරපන්...
    ණය වෙලා කරන්ඩ එපා ජීවිතේටනත්...
    උබට ජය.....