Biodiversity of SriLanka - ශ්‍රී ලන්කා සිතෑසියා/Sri Lanka white-eye(Zosterops ceylonensis)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

    මේ පොර ලන්කාවට ආවෙණිකයි
    බහුලව උස් බිම් වල දකින්න පුලුවන්

    ශරීරයේ උඩ කොටස දීප්තිමත් "Olive Green" වර්ණයෙන් යුක්ත වන අතර කැපී පෙනෙන සුදු වලල්ලක් ඇස වටා පිහිටයි
    එ නිසාම තමයි මේ "white-eye" කියන නම එන්නෙ.

    මේ කුරුල්ලා ක්ෘමින් & මල් පැනි ආහාරයට ගන්නවා.

    අසූ ගනන් වල ගහපු මුද්දරේකත් මේ කුරුල්ල දකින්න පුලුවන්

    උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ

    Conservation status එක - Least-concern

    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.

    Info -

    https://ebird.org/species/ceywhe1
    https://en.wikipedia.org/wiki/Sri_Lanka_white-eye
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,550
    9,036
    113
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

    මේ පොර ලන්කාවට ආවෙණිකයි
    බහුලව උස් බිම් වල දකින්න පුලුවන්

    ශරීරයේ උඩ කොටස දීප්තිමත් "Olive Green" වර්ණයෙන් යුක්ත වන අතර කැපී පෙනෙන සුදු වලල්ලක් ඇස වටා පිහිටයි
    එ නිසාම තමයි මේ "white-eye" කියන නම එන්නෙ.

    මේ කුරුල්ලා ක්ෘමින් & මල් පැනි ආහාරයට ගන්නවා.

    අසූ ගනන් වල ගහපු මුද්දරේකත් මේ කුරුල්ල දකින්න පුලුවන්

    උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ

    Conservation status එක - Least-concern

    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.

    Info -

    https://ebird.org/species/ceywhe1
    https://en.wikipedia.org/wiki/Sri_Lanka_white-eye

    Rahapatai
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    elama

    Dog Barking GIF by Sidetalk
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    ඔව් බන්
    "Biodiversity of SriLanka" නූල් ඔක්කොගෙම පොටෝස් මගෙ තමයි :cool:
    කියන ලස්සන. සතෙක්ට නිදහසෙ එළි පෙහෙලියට යන්න නෑ කැමරාවක් උළුක් කරනවා. මේවා කැත වැඩ මහත්තයෝ ඒ සත්තුන්ටත් privacy එකක් තියෙනවා