ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.
මේ පොර ලන්කාවට ආවෙණිකයි
බහුලව උස් බිම් වල දකින්න පුලුවන්
ශරීරයේ උඩ කොටස දීප්තිමත් "Olive Green" වර්ණයෙන් යුක්ත වන අතර කැපී පෙනෙන සුදු වලල්ලක් ඇස වටා පිහිටයි
එ නිසාම තමයි මේ "white-eye" කියන නම එන්නෙ.
මේ කුරුල්ලා ක්ෘමින් & මල් පැනි ආහාරයට ගන්නවා.
අසූ ගනන් වල ගහපු මුද්දරේකත් මේ කුරුල්ල දකින්න පුලුවන්
උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ
Conservation status එක - Least-concern
ශ්රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
Info -
https://ebird.org/species/ceywhe1
https://en.wikipedia.org/wiki/Sri_Lanka_white-eye

Last edited: