Biogas -1000L ජීව වයු පද්ධතිය..

0Sudesh

Active member
  • Oct 31, 2014
    98
    102
    43
    මචං, 1000 ටැංකියෙන් ගෑස් බබල් එන්න කොච්චර දවසක් ගියාද? ඊයේ හවස මාත් ගොම මිශ්‍රනේ හදල දැම්මා.
    2 nd day eke awa. paththu wenna 9 days giya
     
    • Love
    Reactions: Thilinacw

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැල්ල ඔච්දරද?වැඩි කරන්න බැරිද?

    මචන් පට්ට ලිපියක් ගොල්ෆේස් පක්යලාට නැති බනේ කියන සිංහල ගොබ්බ තරැණයො මේ වගේ ලිපි වලින් උනන්දු කරන්න.. පින්
    තෝ වගේ උදේ ඉඳන් මේකේ ලැගන් තවත් ගොඩේ රාජපක්ෂ පවුලේ බල්ලෙක්ව රජ කරන්න ජාතිවාදය අවුස්සන නිවට වහල් බයි නිකම්මුන්ට තමා ඔය දාල තියෙන්නෙ.හදල බලපං ඕකක් වත් ගොන් බය්යා.ගොම්බෙටි නම් උඹෙයි උඹේ පවුලේ උන්ගෙන්ම ගන්න පුළුවන් නේ..
    ------ Post added on May 28, 2022 at 4:32 PM
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ඔය ලිපේ බට මදි බයෝ ගෑස් යන්න
    බට ලොකු ආප්ප ලිපක් අරන් වැඩිපුර ටයිල් කෑල්ලක් තියලා ඒක උඩින් තියපන්
    දැල්ල එනවා වෙඩි වගේ
     
    • Like
    Reactions: Lokka Baba

    0Sudesh

    Active member
  • Oct 31, 2014
    98
    102
    43
    ඔය ලිපේ බට මදි බයෝ ගෑස් යන්න
    බට ලොකු ආප්ප ලිපක් අරන් වැඩිපුර ටයිල් කෑල්ලක් තියලා ඒක උඩින් තියපන්
    දැල්ල එනවා වෙඩි වගේ
    දැල්ල වැඩිත් එක්ක බං අඩු කරන්න තමයි අමාරු ප්‍රෙෂර් එක අඩු නිසා හුළඟක් ආවොත් නිමෙනව..





    281586589_1070379373893602_2873332078250956807_n.jpg



    283275122_529916758628921_120824739446499805_n.jpg

    ------ Post added on May 28, 2022 at 5:25 PM



    ඇති වෙන්න දැල්ල...

    281586589_1070379373893602_2873332078250956807_n.jpg



    283275122_529916758628921_120824739446499805_n.jpg

    ------ Post added on May 28, 2022 at 5:25 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,638
    113
    1000L එකක් හදන්න මේ දවස්වල කීයක් විතරයි යයිද
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ow ekanam hari machan,
    mata thiyena prashne paya 24k weddith, 15-20 minute walata parak wage eka bubble ekak enne. eka normalda kiyalai danaganna ona une.

    මට එච්චර technical knowledge එකක් නැහැ
    මාත් තාම විස්තර බලන්වා
    මෙකෙ ගොඩක් practical knowledge එක තමා ඔනේ
    පරිසාරිඅක සදාක (උශ්ණත්වය),
    ph අගය බලලා ගන්න පුලුවන් තිරන
    එකතු නොඅකලයුතු ආහාර
    නොකලයුතු දෙවල් වගේම
    ඔබ අහලා තියෙන දෙවල් වාගෙ දෙවල්
    කරපු එකෙක්ගෙන් අහ්න්න ඔනේ.
    මන් ඒ නිසා ම වෙනම නුලක් දැම්මා කරපු අයගෙන් විස්ත්‍ර අහගන්න
    නමුත් පොඩ්ඩක් ම්දි එකට reactions
     

    0Sudesh

    Active member
  • Oct 31, 2014
    98
    102
    43
    ow ekanam hari machan,
    mata thiyena prashne paya 24k weddith, 15-20 minute walata parak wage eka bubble ekak enne. eka normalda kiyalai danaganna ona une.

    digester eke size eka kiyada
    denata dawas kiyak wenawada hadala
    ph check kalada
    aluhunu demmada
    oya kala process eka kiuwa nam aulak tiyeda balanna puluwan.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Gewal wala bomba hadanna pissu. Okak hadala palawaththata dapiyau pupuranna.
    Dan jeppo hitan inne unwa elawanna kauruth enna kiyala.