BIOS උදව්වක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    මගේ මදර්බෝඩ් එක Gigabyte H81
    ඒකෙ බයොස් වලට ගියාම හෝම් ටැබ් එකේ, ප්‍රොසෙසරේ ෆ්‍රීකුවන්සි එක හදන තැන බාර් එකට එහායින් රතු පාට on, off කියල තියෙනව..
    ඒකෙන් කියන්නෙ මොකද්ද් ?
    මෙන්න මේ වගේ..

    logo7.html


    මේකෙනං පෆෝමනස් ටැබ් එක පෙන්නල තියෙන්නෙ
    ඔය තියෙන්නෙ බාර් 3 ක්, ඊට එහායින් රතු පාටට ඕන් ඕෆ් කියල තෝරන්ඩ පුලුවන්
     
    Last edited: