මගේ මදර්බෝඩ් එක Gigabyte H81
ඒකෙ බයොස් වලට ගියාම හෝම් ටැබ් එකේ, ප්රොසෙසරේ ෆ්රීකුවන්සි එක හදන තැන බාර් එකට එහායින් රතු පාට on, off කියල තියෙනව..
ඒකෙන් කියන්නෙ මොකද්ද් ?
මෙන්න මේ වගේ..
මේකෙනං පෆෝමනස් ටැබ් එක පෙන්නල තියෙන්නෙ
ඔය තියෙන්නෙ බාර් 3 ක්, ඊට එහායින් රතු පාටට ඕන් ඕෆ් කියල තෝරන්ඩ පුලුවන්

Last edited: