BIOS ප්‍රශ්නයක්

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    මචංලා මගේ mathoerboard එකේ bios setings save වෙන්නේ නෑ බන්ස් save and exit ගහලා ආපහු restart වෙද්දී තියෙන්නෙ කලින් තිබ්බ setings මයි දන්න වෙදකම් කරා කිසිම වෙනසක් නෑ දන්න එවුන් කියපල්ලා මේක කොහොමද හදාගන්නේ කියලා අනිත් එවුන් bump එකක්වත් දාපල්ලා
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    බැටරි එක අවුල් නැත්තන් අනිවා කැප් එකක් බැහැලා ලයින් එක ශෝට් වෙනව ඇති
     

    mshassy

    Junior member
  • Sep 16, 2007
    950
    3
    18
    33
    Matale
    CMOS battery eka bahala athi. samahara wita eka nisa wenna athi. Watch batteryak wage ekak athi. Aluth ekak genath dapan
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    බැටරි එක අවුල් නැත්තන් අනිවා කැප් එකක් බැහැලා ලයින් එක ශෝට් වෙනව ඇති

    බැටරි එක දැම්මා මචන් හරිගියේ නෑ:no::no:

    කැප් එකක් බහිනවා කියන්නේ මොකක්ද බන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    F10 gahala enter obala save karala baluwada ? battrey eka bahala athi
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Battery eka galawala balapan ethule meddata wenna pins 2k ethi. Oka poddak udata usapan parissamen. Ekalla apahu dapa balapan.