bios help! machine waddo ennooo

@media

Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    mage yaluwekuge pc ekaka tamai lede awe,machine eka on karanakota bios wada karanawa habai hp logo ekanam enne naa,eth ban karume kiyanne "smart card not found" kiyala error ekak enawa,mama net eke a gana podi search ekak damma,un kiyanawa bios walata gihilla settings hadanna kiyala,mama ekath kara eth hari yanne naa bn.bios walata yanna baa key f10 key eka press kara gaman setup kiyala watila hira wenawa,ethanin ehaata yanne naa,meekata mokadda ban karanne?

    machine eka hp compaq dc7100

    DC7100SFF-5B.jpg
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    Bios crash වෙලා වගේ මචං......උඹ බයොස් අපිඩේට කරන්න හරි...ලොගෝ එක අපි ඩේට් කරන්න ගිහයාද?
    ඔකට හොඳ සයිට් එකක් තියනවා Fixya කියලා අන්න එ සයිට් එකේ ඇති ඔක Fix කරපු කට්ටිය..මම දකින් විදිහට...
    උඹ බයොස් Reset කරලා බැලුවාද්...Cmos කිලියර් කරලා බැලුවේ නැද්ද.
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83

    උඹ බයොස් Reset කරලා බැලුවාද්...Cmos කිලියර් කරලා බැලුවේ නැද්ද.

    ඒ දෙකම කරා බන් ඒත් හරි යන්නෙ නැ.