Mch .
Permanent -Birth Control Methods danne kau d ?
Ehema karana legal doctorsla innawa d lankawe

තියෙනවා කොල්ලටම ඇට දෙකෙන් සුක්‍රානු එන බටෙ කපනවා
කෙල්ලට නම් සුක්‍රානු ඩිම්බට යන නල දෙක කපනවා
දෙකම ලිගල් පොඩි ඔපරෙශන් දෙකක්.. කරගන්න පුලුවනි තමන්ට අවශ්‍ය නම්

කපලා ඇස්ලොන් ගම් ටිකකුත් ගැවනම් කෙරි පෘෆ් වෙනවාපයිප්ප බාස්කෙනෙක්ට කියලද කරගන්න ඔනේ![]()
හෝමෝන් කැප්සුල් අතට දානවා ගැනුන්ගේ, අවරුදු 3, 5 වගේ කාල සීමා වලට. ඊළඟට ලුප් දානවා, සදහටම තියනකම් පෙර්ග්නන්ට් වෙන්නේ නෑ. ලගම පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවෙන්.පිරිමින්ට තියනවා සර්ජරි. වාසේක්තමි, ටියුබෙක්තමි කියල දෙකක් තියනවා

තියෙනවා කොල්ලටම ඇට දෙකෙන් සුක්‍රානු එන බටෙ කපනවා
කෙල්ලට නම් සුක්‍රානු ඩිම්බට යන නල දෙක කපනවා
දෙකම ලිගල් පොඩි ඔපරෙශන් දෙකක්.. කරගන්න පුලුවනි තමන්ට අවශ්‍ය නම්
පයිප්ප බාස්කෙනෙක්ට කියලද කරගන්න ඔනේ![]()

උඹට ඔය මුකුත් ඕන වෙන එකක් නැහැ නේ![]()

අැයි බං මෙහෙම help එකක් ඉල්ලුවාම අපේ උං කෙළවරක් නැතුව ගොං part දාන්නෙ ඉන්දියාවේ වගේ? ලංකාවේ උන්ගේ ලිංගික ඊර්ෂ්‍යාව ද හේතුව මෙකට? වෙන්න පුළුවන්. අපේ උන්ට Life එක enjoy කරන්න බෑ ගොඩක් උන්ට. නීති රීති සහ ගොං පාර්ට් ප්‍රශ්න වැඩියි![]()