Birth Control

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    ඕයි ඔය පෙති හොඳ නෑ බං කෙල්ලට.... හොඳම එක තමා Condom එකක් Use කරන එක :)
    අර EK එකේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ එකෙක් ගෙන්නලා තියෙනවා කියලා ගොඩක් thin condom එකක්. :baffled::baffled: දැම්මත් දාලාද වගේ හොයන්න බෑ කියන :oo::oo: අන්න ඒකක් වත් යූස් කරපන්. හොඳ නිරෝගී දරුවෙක් හදන්න හිතන් ඉන්නවා නම් පෙති ජාති දෙන්න එපා. මොකද එක එක අයට ඒවා ඔරොත්තු දෙන විදි වෙනස් :dull:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?
    ඕයි ඔය පෙති හොඳ නෑ බං කෙල්ලට.... හොඳම එක තමා Condom එකක් Use කරන එක :)
    අර EK එකේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ එකෙක් ගෙන්නලා තියෙනවා කියලා ගොඩක් thin condom එකක්. :baffled::baffled: දැම්මත් දාලාද වගේ හොයන්න බෑ කියන :oo::oo: අන්න ඒකක් වත් යූස් කරපන්. හොඳ නිරෝගී දරුවෙක් හදන්න හිතන් ඉන්නවා නම් පෙති ජාති දෙන්න එපා. මොකද එක එක අයට ඒවා ඔරොත්තු දෙන විදි වෙනස් :dull:
    :):)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    birth control tablet gannawanan siga gahanna nan epa kella langa innakota. birth controlui sigai ekathu unama hondama naha. heart problem enawa. lankawe godak kello siga gahan nathi hinda awulak naha. umbath siga gahanawanan kella nathi thanaka gahapan. pawule wena kenek hari yaluwek hari siga gahanawanan ehema thanaka innath epa kiyapan.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ehenam onna mithuri gannam.4 years vithara 1 digata biwwta aulak nadda ban?masekata 1 dawasak karanawa nm hamadama bonna onada???

    නෑ.. බෙඩිං එකට ඉස්සෙල්ලයි පස්සෙයි පෙති දෙකද කොහෙද මං හිතන්නෙ බොන්න තියෙන්නෙ.. බත් කොන්ට්‍රෝල් පෙති වලිං අතුරු ආබාධ අඩුම පෙත්ත.. :) දන්න තරමින් පෙත්ත ගන්න කවරෙ පාවිච්චි කරන විදිහ ගහල තියෙනව..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    1 sarayak oka use kala machan.ita passe thama mukuth kare na.mama ahala thiyanaw oka vadiya hoda na kiyala.ekai vena tablet 1l baluwe.dn itin akamaththen hari condom pihitama thami vage......

    මාසෙකට එකකට වඩා බොන්න එපා කියන එකෙන්ම ඒක සැර වැඩියි කියල තේරෙනවනෙ බං.. ඕව තියෙන්නෙ හදිස්සියෙ ගැබ් ගැනීමකට ලක් වුනොත් දඩිබිඩි ගාල ඒක වලක්වගන්න මිසක් කෙල්ල එක්ක බෙඩිං එකේදි පාවිච්චි කරන්න නෙමේ.. :) ඒ නිසා උඹේ අතින් බැරිවෙලා කවුරු හරි දූෂණය වුනොත් මිසක් ඔය පෙත්ත දෙන්න එපා :P සැලසුම් සහගතව කරනවනම් මිතුරි පෙත්ත ගාපං..
     
    Box Guitar

    Member
    Mar 9, 2012
    119
    5
    0
    Sky
    මාසෙකට එකකට වඩා බොන්න එපා කියන එකෙන්ම ඒක සැර වැඩියි කියල තේරෙනවනෙ බං.. ඕව තියෙන්නෙ හදිස්සියෙ ගැබ් ගැනීමකට ලක් වුනොත් දඩිබිඩි ගාල ඒක වලක්වගන්න මිසක් කෙල්ල එක්ක බෙඩිං එකේදි පාවිච්චි කරන්න නෙමේ.. :) ඒ නිසා උඹේ අතින් බැරිවෙලා කවුරු හරි දූෂණය වුනොත් මිසක් ඔය පෙත්ත දෙන්න එපා :P සැලසුම් සහගතව කරනවනම් මිතුරි පෙත්ත ගාපං..

    නෑ.. බෙඩිං එකට ඉස්සෙල්ලයි පස්සෙයි පෙති දෙකද කොහෙද මං හිතන්නෙ බොන්න තියෙන්නෙ.. බත් කොන්ට්‍රෝල් පෙති වලිං අතුරු ආබාධ අඩුම පෙත්ත.. :) දන්න තරමින් පෙත්ත ගන්න කවරෙ පාවිච්චි කරන විදිහ ගහල තියෙනව..

    birth control tablet gannawanan siga gahanna nan epa kella langa innakota. birth controlui sigai ekathu unama hondama naha. heart problem enawa. lankawe godak kello siga gahan nathi hinda awulak naha. umbath siga gahanawanan kella nathi thanaka gahapan. pawule wena kenek hari yaluwek hari siga gahanawanan ehema thanaka innath epa kiyapan.

    ඕයි ඔය පෙති හොඳ නෑ බං කෙල්ලට.... හොඳම එක තමා Condom එකක් Use කරන එක :)
    අර EK එකේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ එකෙක් ගෙන්නලා තියෙනවා කියලා ගොඩක් thin condom එකක්. :baffled::baffled: දැම්මත් දාලාද වගේ හොයන්න බෑ කියන :oo::oo: අන්න ඒකක් වත් යූස් කරපන්. හොඳ නිරෝගී දරුවෙක් හදන්න හිතන් ඉන්නවා නම් පෙති ජාති දෙන්න එපා. මොකද එක එක අයට ඒවා ඔරොත්තු දෙන විදි වෙනස් :dull:

    use condom

    prostino 2 dunnoth kella aye jiwitheta prostino 2 bonne nathi wei..

    nikan pharmacy eken gihin tablets ganna epa. samahara ayata tablets denne ne. e nisa doc kenek gawata gihin ahanna. ethakota doc ona de dei. doc ahanawa aduma wage leda ehema tiyenawada kiyala. e nisa aniwa doc kenekgen ahala ganna. tablets 99% sure. anith 1% sure kara ganna one nam badu yanna kalin eliyata ganin. :P

    prostinor tiyenne hadisi awasthawaka bonna vitharai. ehema nethuwa birth control tablet ekak neme. prostinor walin side effects tiyenawa.
    anika oya maseta ekak bona ekath hari dangerous passe kaleta. e nisa digu kalina BC ekaktra yanna. tablets kamathi nettam loop ekak tiyenawa eka danna. eka tablets walata wada hodai.99.99% sure.

    uba maseta eka dasak karannada birthcontrol karanne ithuru dawas tika interasting
    P.gif

    Adahas dakvapu hamotama tnx machan.akamaththen hari ehenam condom use karanawa.kellage anagathe mata vatinavane....
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    podi kamatada munge wada :D

    අනේද කියන්නේ මචන්.... මුන්ට තාම පොල්කටු හිලෙන් හුජ්ජ කරගන්න බැහැ ඒවුනාට බඩු ගහන්න කතාව..... ඊට පස්සේ මොකක හරි උනාම මුනුපොතට වරද දාල එල්ලිලා මැරියල්ල.....