ඕයි ඔය පෙති හොඳ නෑ බං කෙල්ලට.... හොඳම එක තමා Condom එකක් Use කරන එක
අර EK එකේ ත්රෙඩ් එකක් දාලා තිබ්බේ එකෙක් ගෙන්නලා තියෙනවා කියලා ගොඩක් thin condom එකක්.
දැම්මත් දාලාද වගේ හොයන්න බෑ කියන 
අන්න ඒකක් වත් යූස් කරපන්. හොඳ නිරෝගී දරුවෙක් හදන්න හිතන් ඉන්නවා නම් පෙති ජාති දෙන්න එපා. මොකද එක එක අයට ඒවා ඔරොත්තු දෙන විදි වෙනස්

සැලසුම් සහගතව කරනවනම් මිතුරි පෙත්ත ගාපං..