කට්ටිය damu balanna Birth year eaka...
Onna mama nam 1992
කට්ටිය damu balanna Birth year eaka...
**Married kattiya babala ganath dannaaa
Onna mama nam 1992
1975දී.....
මම ඉන්න නාකි ම ඩයල් එකක් මේකේ........
මට වඩා වයස බුවෙක්ට ඉන්නේ ශ්‍රී බෝයි අයියා විතරයි මයෙ හිතේ...........
කියමු කො එහෙනම් උපන් අවුරුද්ද?නෑනෙ මල්ලි ඔයා නෙවෙයි නාකිම ඩයල් එක. මමයි ඔයාට වඩා නාකි
කට්ටිය damu balanna Birth year eaka...
**Married kattiya babala ganath dannaaa
Onna mama nam 1992

උන් උඹේ නම් කමක් නෑ නේ!!!!!!බැඳපු නැති කට්ටිය අල්ලපු ගෙදර බබාලා ගැන දැම්මට කමක් නැත්ද ?![]()



