Birthday ඩෙකරේශන් කරන අය

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බර්ත්ඩේ ඩෙකරේශන් කරන අය කව්ද ඉන්නෙ.පොඩි එකාගෙ එකට ඩෙකරේශන් කරගන්න ඕනෙ.

    ගනන් දාන්න.මේකෙ බැරිනම් pm කරන්න
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    ow bnn ganan nam wadi ekane awla

    ube budget eka mata PM ekak dpana
    ඒවටත් ලීසිං දානවද දැන්
    cat-impressed-cat-wow.gif
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,814
    113
    බර්ත්ඩේ ඩෙකරේශන් කරන අය කව්ද ඉන්නෙ.පොඩි එකාගෙ එකට ඩෙකරේශන් කරගන්න ඕනෙ.

    ගනන් දාන්න.මේකෙ බැරිනම් pm කරන්න
    If you are close to colombo these guys are good. Did our one. Nice people.

    https://www.facebook.com/MakingMemoriesEventz
     
    • Love
    Reactions: salitha22