birthday celebration + buffet

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,683
    2,479
    113
    birthday එකක් celebrate කරන්න කේක් එකක් එහෙම කපලා බුෆේ එකක් හෝ හයි ටි එකකට ප්‍රයිවට් එකේ යන්න හොද කොහෙද තියෙන්නේ hotels colombo වල? ලංකාවට ආවම අදුනන කෙල්ලෙක් මිට් වෙන්න ඕන. ලංකාවට එන මාසෙම වගේ බර්ත්ඩේ එකත් තිෙයනවා ඒකිගේ.. itc rathnadipa අරවද මේවද තිබ්බේ නැ මම අන්තිමට එද්දි. ඒවගේ සෙනග වැඩිද?ලන්ච් ටයිම් වල උන් ෙක්ක දෙන්නේ නැද්ද බං request කලොත් :D
     
    • Wow
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,970
    3,662
    113
    tosh.0 wink GIF
     
    • Haha
    Reactions: sliit_kolla

    Sinha Le

    Active member
  • Jun 4, 2026
    170
    94
    43
    ලංකාවට ආවම අදුනන කෙල්ලෙක් මිට් වෙන්න ඕන. ලංකාවට එන මාසෙම වගේ බර්ත්ඩේ එකත් තිෙයනවා ඒකිගේ..:D

    මේවා අපිට වැදගත් නැහැනෙ? බර්ත් ඩේ එකක් ගන්න තැනක් ඇහුවා නං ඉවරනෙ? අනික දැන් ඕනෙ තරං රිවියුස් තියෙනවා මැප්ස් වල. ඔයා රට ඉන්නෙ ලංකාවේ දේවල් මතක නැහැ, රට හිටිය නිසා හාල්මැච්චෝ හොදි ඇඹරැල්ල කන්නෙ නැහැ, අතින් බත් කන විදිහ අමතකයි, කෙල්ලෙක්ගෙ බර්ත් ඩේ එක සමරන්න එන්නෙ ඒවා අපිට වැඩක් නැහැ. අපි උඹ වගේ කමෙන්ට් බලං අතේ ගහන්නෙ නැහැ. ඔහොම දාපං ගොන්නු ඉන්න ෆේස් බුක් එකේ. ආවා මෙතන කමෙන්ට් බලං අතේ ගහන්න. 🤡🤌
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,683
    2,479
    113
    මේවා අපිට වැදගත් නැහැනෙ? බර්ත් ඩේ එකක් ගන්න තැනක් ඇහුවා නං ඉවරනෙ? අනික දැන් ඕනෙ තරං රිවියුස් තියෙනවා මැප්ස් වල. ඔයා රට ඉන්නෙ ලංකාවේ දේවල් මතක නැහැ, රට හිටිය නිසා හාල්මැච්චෝ හොදි ඇඹරැල්ල කන්නෙ නැහැ, අතින් බත් කන විදිහ අමතකයි, කෙල්ලෙක්ගෙ බර්ත් ඩේ එක සමරන්න එන්නෙ ඒවා අපිට වැඩක් නැහැ. අපි උඹ වගේ කමෙන්ට් බලං අතේ ගහන්නෙ නැහැ. ඔහොම දාපං ගොන්නු ඉන්න ෆේස් බුක් එකේ. ආවා මෙතන කමෙන්ට් බලං අතේ ගහන්න. 🤡🤌
    sorry admin sir
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,959
    9,179
    113
    35
    Spain
    මේවා අපිට වැදගත් නැහැනෙ? බර්ත් ඩේ එකක් ගන්න තැනක් ඇහුවා නං ඉවරනෙ? අනික දැන් ඕනෙ තරං රිවියුස් තියෙනවා මැප්ස් වල. ඔයා රට ඉන්නෙ ලංකාවේ දේවල් මතක නැහැ, රට හිටිය නිසා හාල්මැච්චෝ හොදි ඇඹරැල්ල කන්නෙ නැහැ, අතින් බත් කන විදිහ අමතකයි, කෙල්ලෙක්ගෙ බර්ත් ඩේ එක සමරන්න එන්නෙ ඒවා අපිට වැඩක් නැහැ. අපි උඹ වගේ කමෙන්ට් බලං අතේ ගහන්නෙ නැහැ. ඔහොම දාපං ගොන්නු ඉන්න ෆේස් බුක් එකේ. ආවා මෙතන කමෙන්ට් බලං අතේ ගහන්න. 🤡🤌
    උඹ වගේ අතේ සතේ නැති තුට්ටු දෙකේ හිඟන බල්ලෙක්ට පුළුවන් ඔහොම ඉරිසියා කරන්න විතරයි. හදීසි වෙලාවක ටොයිලට් එකකට යන්න අහන්න ගටක් නැතිව තාප්පෙට හුජ්ජ කරන එකෙක්නෙ තෝ. එකෙන්ම පේනවා තොගේ අඩුකුලේ මානසිකත්වය. මකබෑවිලා පලයන් වේස බල්ලා.

    OP සොරි බන් මන් ත්‍රෙඩ් එක කන්න නෙවේ හැදුවේ.
     
    • Like
    Reactions: sliit_kolla

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,637
    6,949
    113
    United States
    birthday එකක් celebrate කරන්න කේක් එකක් එහෙම කපලා බුෆේ එකක් හෝ හයි ටි එකකට ප්‍රයිවට් එකේ යන්න හොද කොහෙද තියෙන්නේ hotels colombo වල? ලංකාවට ආවම අදුනන කෙල්ලෙක් මිට් වෙන්න ඕන. ලංකාවට එන මාසෙම වගේ බර්ත්ඩේ එකත් තිෙයනවා ඒකිගේ.. itc rathnadipa අරවද මේවද තිබ්බේ නැ මම අන්තිමට එද්දි. ඒවගේ සෙනග වැඩිද?ලන්ච් ටයිම් වල උන් ෙක්ක දෙන්නේ නැද්ද බං request කලොත් :D
    Private seen nm dnne na , Cinnamon Grand eke buffet Time eke req krma Cake denw,