මචන්ලා මම BIT එක කරන්න කියල බැලුවෙ. මම ඒ ගැන ලොකුවට මොකුත් දන්නෙ නෑ දන්න කියන අයගෙන් උදව් බලාපොරොත්තු වෙනවා..
* ඊලග බැජ් එක ගන්නෙ මොන කාලෙටද?
* සම්පූර්ණ වියදම කීයක් විතර යයිද?
* අමතර පන්ති නොගිහින් වැඩේ ගොඩ දාගන්න පුළුවන්ද?
* සපෝර්ටින් ටියුටෝරියල්ස් එහෙම තියෙන තැන් ..
වගේ ඒ ගැන විස්තර දන්න අය කොටාගෙන යමුද?
* ඊලග බැජ් එක ගන්නෙ මොන කාලෙටද?
* සම්පූර්ණ වියදම කීයක් විතර යයිද?
* අමතර පන්ති නොගිහින් වැඩේ ගොඩ දාගන්න පුළුවන්ද?
* සපෝර්ටින් ටියුටෝරියල්ස් එහෙම තියෙන තැන් ..
වගේ ඒ ගැන විස්තර දන්න අය කොටාගෙන යමුද?