BIT උපාධිය ගැන...

garment123

Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    එළකිරි අයියලාගෙන් අහන්නේ, BIT degree යෙන් ලංකාවේ තියන software company(99x,Virtusa,IFS) වල jobs වලට යන්න බැයිද?
    පිළිගැනීම අඩුයිද?
    දන්න කෙනෙක් කියනවද?
    :):)

     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    තමන්ට වැඩ පුලුවන්නම් සුපිරියටම යන්න අමාරු වෙන්නේ නෑ මම දන්න විදියට :yes: linkedin එකේ පොඩ්ඩක් බලන්නකෝ BIT ඩ්‍රිග්‍රි එක තියෙන වැඩ්ඩො ඉන්නව හොද තැන් වල ;)

     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක

    තමන්ට වැඩ පුලුවන්නම් සුපිරියටම යන්න අමාරු වෙන්නේ නෑ මම දන්න විදියට :yes: linkedin එකේ පොඩ්ඩක් බලන්නකෝ BIT ඩ්‍රිග්‍රි එක තියෙන වැඩ්ඩො ඉන්නව හොද තැන් වල ;)



    පුළුවන් නම් link එකක් දෙන්නකෝ.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොන ඩිග්‍රී ඒක කලත් වැඩක් නැහැ ඔයාට වැඩ බැරි නම්....ඒක නිසා හොද ඩිග්‍රී එකක් වගේම හොදට වැඩ පුළුවන් කරගන්න