BIT කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද ?

harshi22

Member
Apr 30, 2015
6
0
0
BIT කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද ?

BIT කරන්න ඕනා සුදුසුකම මොකක්ද ?

1)OL maths/english C ඕනාද ?
2)AL නැතුව FIT එක කරලා BIT එක කරන්න පුලුවන්ද ?
 
May 6, 2017
288
65
0
Midwest