උඩින් අපේ සහෝ ලා දාල තියෙනවා වගේ තනියෙන් BIT කරන්න පුළුවන්. ඒ කියන්නේ self study. class නම් ගොඩක් තැන වල තියෙනවා. (esoft ,IDM, site eke than tika dala thiyenawa.
www.bit.lk).එත් exam එකට නම් අහන්නේ site එකේ තියෙන notes වලින්.
UCSC eke nam oyata register wunama username ,password dila LMS(learning management system) kiyala ekakata login ekak eyalama denawa.ita passe e site ekata log wela hodata wada karannai thiyenne. ......ethakota elakiri enna nam welawak nathi wei

.
hodata mahansi wela karanna.job ekak karana gaman karanawa nam class yana eka hodai.mokada nathnam wada karanna amathaka wena nisa....
al da bst sahoooo