BIT කරන අයගෙන් උදව්වක් ඔනි

uploader92

Member
Sep 3, 2010
8
1
0
BIT කරන අයගෙන් උදව්වක් ඔනි

මචන්ලා, BIT කරන්න හොඳම Institute එක මොකක්ද කියල කියන්න පුලුවන්ද ඔයාලට.

ලොකු උදව්වක්.. එක එක අය එක එක එවට යන්න කියනව. එත් ඔයාලගෙන් ඇහුවෙ දන්න අය එලකිරි එකේ ඉන්න හින්ද....

 
  • Like
Reactions: KingCM

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා, BIT කරන්න හොඳම Institute එක මොකක්ද කියල කියන්න පුලුවන්ද ඔයාලට.

    ලොකු උදව්වක්.. එක එක අය එක එක එවට යන්න කියනව. එත් ඔයාලගෙන් ඇහුවෙ දන්න අය එලකිරි එකේ ඉන්න හින්ද....


    colombo uni eke karanna.

    bit.lk

    me dawas wala aluth batch ekata addmission baara gannawa.:):):):)
     

    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    UCSC hodai

    USCS ake karanna. :)
    External karana ayata kohomat part time tamai.
    Tikak mahansi unoth class nogihin unat karanna puluwan. :nerd:

    Moratuwa university ake ekanam patta amarui. :no:
    Maths part eka godak advanced.

    Institute walin nam itin Esoft tamai tiyenne, but un salli gara kanawa.

    Good luck....
    :):):):):):)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උඩින් අපේ සහෝ ලා දාල තියෙනවා වගේ තනියෙන් BIT කරන්න පුළුවන්. ඒ කියන්නේ self study. class නම් ගොඩක් තැන වල තියෙනවා. (esoft ,IDM, site eke than tika dala thiyenawa.www.bit.lk).එත් exam එකට නම් අහන්නේ site එකේ තියෙන notes වලින්.

    UCSC eke nam oyata register wunama username ,password dila LMS(learning management system) kiyala ekakata login ekak eyalama denawa.ita passe e site ekata log wela hodata wada karannai thiyenne. ......ethakota elakiri enna nam welawak nathi wei :P.

    hodata mahansi wela karanna.job ekak karana gaman karanawa nam class yana eka hodai.mokada nathnam wada karanna amathaka wena nisa....

    al da bst sahoooo