BIT කරන අය/ BIT ගැන දන්න අය බලන්න
මචංලා මට ලොකු උදව්වක් ඕනෙ.මට ඕනෙ මේ ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න.වඩාත් පැහැදිලිවෙන්න අංක දාල ලියන්නම්
01. BIT කරන්න වයස් සීමාවක් තියෙනවාද (30+)
02. BIT කියන්නෙ අනෙක් සාමාන්‍ය උපාධි වගේම පිලිගත් උපාධියක්ද
03. BIT කලාම ඉදිරියට MSc(IT)වගේ කරන්න පුළුවන්ද
04. Australia,UK,Newzealand වගේ පිටරටකට යන්න පිළිගැනීමක් BIT වලට තියෙනවාද
05. BIT කලාම ෆීල්ඞ් එකේ හොද ජොබක් කරන්න පුළුවන්ද (ජොබක් නැතත් අවුලක් නැතිව වැඩක් කරගන්න පුළුවන් දැනුමක් ලැබෙනවද)
06. Class යන්න හොදම තැන මොකක්ද (මහරගම,නුගේගොඩ අවට) Esoft එහෙම හොදයිද