Explain more.බිට් තනියම කරන්ඩ අමාරු නෑ. හරියට ඉන්ටනෙට් පාවිච්චි කරන්ඩ දන්නවනම්.
BIT kiyanne degree ekak..
BCS kiyanne professional qualification ekak..
eth UGC eken lankawe masters karanna entry qualification ekak widiyata BCS piligannawa..
BIT kalata kamakna full time kepaweemen karanawanam..
online learning platform eke dana notes walin self study karala samahara subjects karaganna puluwan..
eth amaru subjects (maths, programming wage) walata class yanna wenawa..
part time himita kalothnam degree eka ganna 5 years wath yawi..
BCS karanna puluwan 18 months walin..
class yannama wenawa..
govt. exams wage apply karanna ba degree ekak illana ewata
open university eketh 4 years degree ekak thiyanawa BSE kiyala.. wadi wisthara danne na.. ekath godak hoda ekak
Ai ban onetharam class tiyenne.Lankawe kohomada BCS karanne?
Ai ban onetharam class tiyenne.
Self study karana unuth innawa godak.
Online exam payment kara. BMICH ekata gihin exam liwwa. 3 month walin result online danawa BCS member portal eke .
මම දෙවනි අව්රුද්ද යන්නේ. පලවෙනි එක අව්ලක් උනේ නෑ. ප්රෝග්රැමින් නම් කලින් ඉදන් ටිකක් දන්නවා. මහ ලොකු දැනුමක් තිබුනේ නෑ ඒ උනාට. යූටියුබ් එකෙත් හොද වීඩියෝ තියෙන්වා. ඒවා බලලා පාඩම් කරන්ඩ තියෙන ටික කරගෙන පාස්ට් පේපර් ටිකක් කරලා ගියාම වැඩේ ගොඩ දා ගන්ඩ පුලුවන්. රිසල්ට් එකත් සාමන්යයෙන් හොදට තිබුනා. තනියම කරගන්ඩ පුලුවන් පොඩි කැපවීමක් කරා නම්. ප්රෝග්රැමින් නම් ප්රැක්ටිස් එක හොදටම තියෙන්ඩ ඕන. නැත්තම් බෑ.Explain more.![]()
BCS.org eke tiyenaa adala level eka anuwa subjects select karaganna..Self study karanna monawada machan hoda materials? Prerequisites monawath thiyenawada?
BCS.org eke tiyenaa adala level eka anuwa subjects select karaganna..
Onema subject ekaka syllabus eka download karama eka athule tiyenawa text books refer karanna one ewa. Ewa pdf download karaganin. Past papers also available to download.. ewa balala idea ekak ganin
Mekat balapan
BIT - දැනුමයි සහතිකෙයි දෙකම ගන්න, කල් යනවා වැඩී මට නම් ටිකක් අමාරියි වගේ
BCS - දැනටම ෆීල්ඩ් එකේ ඉන්න හැබැයි පෙන්නන්න සහතිකයක් ඕන කෙනෙක්ට. ඉක්මනට කරලා ඉවර කරගන්න පුළුවන්, ගොඩදාගන්න ලේසියි මට නම්

Agreedබිට් තනියම කරන්ඩ අමාරු නෑ. හරියට ඉන්ටනෙට් පාවිච්චි කරන්ඩ දන්නවනම්.
Thanks brother!BIT kiyanne degree ekak..
BCS kiyanne professional qualification ekak..
eth UGC eken lankawe masters karanna entry qualification ekak widiyata BCS piligannawa..
BIT kalata kamakna full time kepaweemen karanawanam..
online learning platform eke dana notes walin self study karala samahara subjects karaganna puluwan..
eth amaru subjects (maths, programming wage) walata class yanna wenawa..
part time himita kalothnam degree eka ganna 5 years wath yawi..
BCS karanna puluwan 18 months walin..
class yannama wenawa..
govt. exams wage apply karanna ba degree ekak illana ewata
open university eketh 4 years degree ekak thiyanawa BSE kiyala.. wadi wisthara danne na.. ekath godak hoda ekak
Mama dan job ekaka inne bro. IT related ekak newei. Eth mama asa me feild ekata. Dan too late da danne na habai.Ur background?