එළකිරි යාලුවනේ
මට BIT Project විදයට කරන්න පුළුවන් දෙයක් ගැන අදහසක් දෙන්න
මම දන්න යාලුවෙක් කිව්වා common එකක් තොර ගන්න එපා කියලා. (එපාම නෙවෙයි පොඩි අවාසියක් තියනවා කියලා) මට දන්න විදියට මේවා තමා common ඒවා
1-Hotel Reservation systems
2.car park or (something) ...systems
3.Library System
4.Students management systems
5.patients Management Systems
6.Stock control Systems
7.Customers Management Systems ETC...
මගේ අදහස තිබුනේ LAND SALE එකක s/w එකක් හදන්න ...but එක "Customers Management System" එකක් වගේ .....
ඔයලා ලග වෙනස් විදියේ අදසක් තියෙනනම් කියන්න PM වලින් හරි කමක් නැ ...