Bit repeat කරන්න help

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    Bit Semester 1 එකේ exam repeat වුණොත් repeat අයට වෙනම exam තියෙනවද ඉක්මනටම? නැත්තන් ඊළඟ set එකත් එක්ක next year වල ලියන්න වෙනවා ද? Fail වෙන එක විතරක් ලියන්න පුළුවන් ද? නැත්තන් ආයේ ඔක්කෝම apply කරන්න ඕන ද?
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මොරටුවෙ නම් එහෙම නෑ මන් හිතන්නෙ. පලවෙනි සිමෙස්ටර් එක රිපීට් නම් දෙවෙනි එකේ ඒක ලියන්න පුළුවන් අවුරුද්දක් ඉන්න ඕනෙ නෑ.. හරියටම දන්නෙ නෑ හැබැයි.
     
    • Like
    Reactions: Stimulus mind