BIT (UCSC) එක වැඩක් නැද්ද?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,703
    1,710
    113
    Kandy
    මේක කරන්න අමාරුයි ,
    කරාට වැඩක් නෑ ,
    පරණ තියරි ,
    අලුත් tech මුකුත් නෑ ,
    Exam fail
    Industry Standard එකට ගැලපෙන්නේ නෑ....

    ඔහොම කියන අය ගොඩක් අය මම දැකලා තියනවා , එහෙම කියන එකෙත් වරදක් නෑ.

    එත් passion එකක් , ඉගෙන ගන්න ආසවක් , Field එක ගැන උනන්දුවක් තියන කෙනෙක්ට මේක කරන්න හොදම degree එකක් .

    මොකද මම එහෙම කියන්නේ , මේකේ වතුර තියන තැන පෙන්නනවා මිසක් වතුර පොවන degree එකක් නෙවෙයි.

    හැමෝටම ජය!

    අපි දේකට තියන passion එක අපිව ඒක කරන්න පොලබවනවා. වෙන degree වල passion එක නැති උනත් lecture/university එක පස්සෙන් ඉන්නවා. මේකේ එහෙම නෑ කරගත්තොත් හරි නැත්තම් ඉතින් මොකුත් නෑ.

    මේකේ syllabus එක පරනයි තමයි.Industry ready programming languages කියලා දෙන්නේ නෑ. මොකද මේකේ concept එක , theory එක කියලා දෙන්නේ, එක ඉතින් කොහොමත් පරනයි තමයි. උදාහරනයක් විදියට OOP ගත්තොත් මෙකේ කියලා දෙන්නේ JAVA එක හරහා, එකෙන් concept එක අරගෙන අපි දැන ගන්න ඕන industry එකේ තියන languages වල documentation කියොල තෙරුම් ගන්න. මම නම් කියන්නේ ඒක තමයි ඉගෙන ගන්න තියන හොදම විදිය, බන්දේසියක තියලා දෙනවට වඩා හොයාගෙන ඉගෙන ගන්න එක වටිනවා. එතකොට අලුතින් languages 1000ක් ආවත් ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන්.

    මේකේ exam ලේසියෙන් පාස් කරන්නේ නෑ, rules strict කියනවා. මම නම් කියන්නේ ඒක එහෙම වෙන්න ඕන , නැත්තම් 100ක් කරොත් 100 පාස් වෙලා graduate වෙලා එලියට එනවා. Software company වලින් තව විභාග තියන්න වෙන්වා 100න් 1ක් තෝර ගන්න. හොදම උදාහරනේ අර මාකටින් qualification එකක් තියෙන්නේ ඒක දැන් කොල්ලටයි බල්ලටයි ඔක්කොටම තියනවා, එක තිබ්බා කියලා කවුරුත් ගනන් ගන්නේ වත් නෑ දැන්. Linkedin එකට නමට යටින් දාගන්න හොදයි .

    මට නම් මේක නියම degree එකක්. මොකද මම programming කරන්න පටන් ගත්තේ මෙකේ concept ඉගෙන ගෙන. Testing concepts , Software එකේ කොලිටි assurance, Client handling, Agile කරන විදිය, documentation කරන විදිය, business එකක් පටන් ගන්න විඩ්ජිය හැම දේම ඉගෙන ගත්තා.

    Client කෙනෙක් හොයාගෙන එයා එක්ක කතා කරගෙන app එකක් හදලා දෙන තැන වෙනකල් හැම දේම එක එක පාඩම් වල තිබුනා.

    IT වලට කැමැත්තක් passion එකක් තියන කෙනෙක්ට කරන්න හොද degree එකක්. අනිත් අයට නම් උඩින් කිව්වා වගේ වැඩක් නැති degree එකක්.

    හැමොටම ජය!
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    බොහොම Basic දේවල් ටිකක් නේද sylabuss එකේ තියෙන්නෙ. Concept වල එහෙම ගොඩක් deeply කියල දෙන්නේ නෑ.
    Software Engineering Job එකක් කරනවනම් Degree එක ලොකුවටම බලපාන්නේ නෑ.

    ඕක හරි නැහැ කියල කිව්වේ කව්ද
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    oke dip eke job eka set une. three years wain junior manager kenek unaa. ada industry eke more than 10 years exp. study kale expograpics eken reference tika aragena. class giye na. MIT eke Stanford eke lectures baluwa. Anithamata balapuma mata studies walata gihin thibbe Rs. 30000 wage. :D
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Basic concepts tika oken aragena specializes wena pathata oone karana certificates tika hari exams hari karagathama hari. Academics walain issaahata yana kenekuta unath hondai degree eka hariyata karagannawanan. ehema nathi kenekutath hondai. All will depend on what you need and what you looking for. If you have money and not a someone who prefer self learning go for SLIIT, IIT,NSBM,ICBT
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    oke na ne ban data science oaththe mukuth ma outdate syllabus, un focus karanne dan nam insdsutry eke inna un nemei , Teachers governments offices la wage un
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    I have followed this one around ~2015. Yeah it is not par with SLIIT syllubus. Still I have done it since I have money problem. But with that I have learn so many things from Internet. (Udemy,LinkedIn course, certification, and stuff)

    Basically If oyu got assign to create python script to do certain task, if you can do it then it does not matter you are from SLIIT or BIT(UCSC). If you are going to do BIT(UCSC) then it is not enough.

    You need to pay extra ~2hours per day on your technical skills. Telling this by experience.

    BIT(UCSC) is a IT degree and not a SE degree. :)
    ------ Post added on May 20, 2023 at 7:11 PM
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මේක කරන්න අමාරුයි ,
    කරාට වැඩක් නෑ ,
    පරණ තියරි ,
    අලුත් tech මුකුත් නෑ ,
    Exam fail
    Industry Standard එකට ගැලපෙන්නේ නෑ....

    ඔහොම කියන අය ගොඩක් අය මම දැකලා තියනවා , එහෙම කියන එකෙත් වරදක් නෑ.

    එත් passion එකක් , ඉගෙන ගන්න ආසවක් , Field එක ගැන උනන්දුවක් තියන කෙනෙක්ට මේක කරන්න හොදම degree එකක් .

    මොකද මම එහෙම කියන්නේ , මේකේ වතුර තියන තැන පෙන්නනවා මිසක් වතුර පොවන degree එකක් නෙවෙයි.

    හැමෝටම ජය!

    අපි දේකට තියන passion එක අපිව ඒක කරන්න පොලබවනවා. වෙන degree වල passion එක නැති උනත් lecture/university එක පස්සෙන් ඉන්නවා. මේකේ එහෙම නෑ කරගත්තොත් හරි නැත්තම් ඉතින් මොකුත් නෑ.

    මේකේ syllabus එක පරනයි තමයි.Industry ready programming languages කියලා දෙන්නේ නෑ. මොකද මේකේ concept එක , theory එක කියලා දෙන්නේ, එක ඉතින් කොහොමත් පරනයි තමයි. උදාහරනයක් විදියට OOP ගත්තොත් මෙකේ කියලා දෙන්නේ JAVA එක හරහා, එකෙන් concept එක අරගෙන අපි දැන ගන්න ඕන industry එකේ තියන languages වල documentation කියොල තෙරුම් ගන්න. මම නම් කියන්නේ ඒක තමයි ඉගෙන ගන්න තියන හොදම විදිය, බන්දේසියක තියලා දෙනවට වඩා හොයාගෙන ඉගෙන ගන්න එක වටිනවා. එතකොට අලුතින් languages 1000ක් ආවත් ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන්.

    මේකේ exam ලේසියෙන් පාස් කරන්නේ නෑ, rules strict කියනවා. මම නම් කියන්නේ ඒක එහෙම වෙන්න ඕන , නැත්තම් 100ක් කරොත් 100 පාස් වෙලා graduate වෙලා එලියට එනවා. Software company වලින් තව විභාග තියන්න වෙන්වා 100න් 1ක් තෝර ගන්න. හොදම උදාහරනේ අර මාකටින් qualification එකක් තියෙන්නේ ඒක දැන් කොල්ලටයි බල්ලටයි ඔක්කොටම තියනවා, එක තිබ්බා කියලා කවුරුත් ගනන් ගන්නේ වත් නෑ දැන්. Linkedin එකට නමට යටින් දාගන්න හොදයි .

    මට නම් මේක නියම degree එකක්. මොකද මම programming කරන්න පටන් ගත්තේ මෙකේ concept ඉගෙන ගෙන. Testing concepts , Software එකේ කොලිටි assurance, Client handling, Agile කරන විදිය, documentation කරන විදිය, business එකක් පටන් ගන්න විඩ්ජිය හැම දේම ඉගෙන ගත්තා.

    Client කෙනෙක් හොයාගෙන එයා එක්ක කතා කරගෙන app එකක් හදලා දෙන තැන වෙනකල් හැම දේම එක එක පාඩම් වල තිබුනා.

    IT වලට කැමැත්තක් passion එකක් තියන කෙනෙක්ට කරන්න හොද degree එකක්. අනිත් අයට නම් උඩින් කිව්වා වගේ වැඩක් නැති degree එකක්.

    හැමොටම ජය!

    :love::love::love:
    maths වලින් මාතරින් +0.3835 වගේ පොඩි z-score එකක් ගත්ත මට professional computer programmer කෙනෙක් (Software engineer කෙනෙක් කියල දැම්මොත් MRT උන් මරාගන්න එනවනේ ) වෙන්න උදව් උන එකම හොදම සාදකය තමයි BIT එක කරපු එක.. මං 2010 December complete කලේ

    මම කරන කාලේ හැමෝම කිව්වේ..
    ඔක කරලා වැඩක් නෑ..
    ඕන මෝඩයෙකුට ඔක කරලා pass වෙන්න පුළුවන්...
    lectures නැති degree තියනවද...
    ඕවට රස්සා ලැබෙනවද...
    current බිල අපරාදේ

    වගේ කතා තමයි... මම ඒ එකත් වත් ගණන් ගන්නේ නැතුව contiune කරපු එක ගැන සතුටු වෙනවා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,112
    113
    Outdated කතාවනම් එපා වෙනව. Updated Tech කියල "AI" කියල Project කරල Industry එකට එනව ඒ උනාට Basic SQL Query එකක්වත් කොටාගන්න බෑ ඔය "Updated" කියල එන ගොඩක් අළුත් Gen එක. ඔය Degree එකේ Basics හොඳට හැදෙනව. ඕකෙ Pass වෙන්න දෙන Strict ගතිය, Individually කරන Project එක තමයි අනිත් ගොඩක් "Updated" කියන Degree වලට වඩා Effective වෙන්න හේතුව. අන්තිමට "AI" කියල Industry එකට ආවම Industry එකේ තාම බහුතරයෙන් රන් වෙන OOP Concept හරියට බෑ SQL හරියට බෑ. Updated වෙන්න ඕන නෑ කියල මම කියන්නෙ නෑ ඒත් AI Data Science වගේ දේවල් වලින් Update වෙද්දි Basic හලන්න හොඳ නෑ. හරිනම් Update කරන්න ඕනෙ AI DataScience වලටත් වඩා Cloud Computing, No/Low Code Solutions Industry එක ගැන හිතල Syllabus Update කරනවනම්. BIT උනත් Syllabus Update වෙන්න ඕනෙ ඒත් Azure/Aws + Low Code