Moratuwa BIT එකෙත් ඒ විදිහටම self study කරන්න පුලුවන්ද? ඒක colombo BIT එකට වඩා හොදයි කියන්නෙ ඇයි? මේ දෙකේ syllabus ගොඩක් වෙනස්ද?
මම කරන කාලේ UOM BIT තිබ්බේ නෑ එක නිසා මට ලොකු idea එකක් නෑ... එත් මම අහල තියන විදියට නම් UOM self study කරල කරන්න option එක තිබ්බත් 1 year එකේ ඉදන් කරන්න බෑ... 1 year results එක අනුව request කරන්න පුළුවන්ලු
syllabus එක අනුව නම් ලොකු වෙනසක් මට පෙන්නේ නෑ, UOM BIT හොදයි කියන්නේ UOM එකට තියන recognition අමතරව මේ reasons හින්ද කියල හිතන්න පුළුවන්
1. UCSC එක වැඩ කරන විදිය... ටිකක් passive mode තමයි වැඩ කරන්නේ... සමහර වැඩ වල BIT වලට විතරක් masters වලට උනත් එහෙම තමයි.. UOM එකේ නම් staff strike එකක් ආවත් කොහොම හරි වැඩ ටික කරගෙන යනවා paid programs වල
2. UOM එකේ Entry requirements solid විදියට තියනවා.. UCSC එකේ ටිකක් ලිහිල්... එක නිසා ගොඩක් අය කරනවා එත් 1 year, 2 year වලින් ගොඩක් උන් හැලෙනවා..