BIT (UCSC) එක වැඩක් නැද්ද?

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    බොහොම Basic දේවල් ටිකක් නේද sylabuss එකේ තියෙන්නෙ. Concept වල එහෙම ගොඩක් deeply කියල දෙන්නේ නෑ.
    Software Engineering Job එකක් කරනවනම් Degree එක ලොකුවටම බලපාන්නේ නෑ.

    ඕක හරි නැහැ කියල කිව්වේ කව්ද
    matanam meke godak aya kiwwe degree eka oone kiyala
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කරගන්න බැරි උන් කියන කතාව තමා ඕක.... නරියත් කිවුවේ මිදී තිත්තයි කියල.....
     
    • Like
    Reactions: perv

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    matanam meke godak aya kiwwe degree eka oone kiyala
    Degree එකක් ඕනේ මචන්. Degree එක ගන්න තැන ලොකුවටම බලපාන්නේ නෑ. මුලින්ම Job එකකට යනකොට නම් බලනවා. පස්සේ with experience ලොකුම අව්ලක් වෙන එකක් නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මේක කරන්න අමාරුයි ,
    කරාට වැඩක් නෑ ,
    පරණ තියරි ,
    අලුත් tech මුකුත් නෑ ,

    degree වල tech උගන්නනවා කියල හිතන් ඉන්න crypto/AI bros ලාගෙන් ඕවා අහන්න එපා
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    IT Industry එකට එන්න තියෙන වියදම් අඩුම ක්‍රමේ BIT Degree එක කරන එක මට හිතෙන විදිහට. කව්රුත් Degree එකේ Syllabus එක බලලා job එක දෙන්නෙ නෑනේ. වැඩ සුපිරියට පුළුවන් නම් degree එක මොකක් වුනත් පොරව company එකට ගන්නවා. වැඩ බැරි නම් ලක්ෂ 20, 30 වියදම් කරලා degree එක කරගත්තත් පොරව company එකට නොගෙන ඉන්න පුළුවන්. තමන් තනියෙන් ඉගෙනගෙන තමා Industry එකේ අලුතෙන් එන technologies ගැන update වෙන්න ඕනේ. ඒ අලුතෙන් එන technologies හැම එකක්ම කිසිම degree එකක spoonfeed කරන්නේ නෑනේ. තමන්ගෙ success එක රඳා පවතින්නේ තමන් තනියෙන් වැඩ කරන ප්‍රමාණය මත තමා.

    BIT කරලා Software Engineer කෙනෙක් වෙන්න බෑ කියලා කව්රුහරි කියනවනම් එයාට මේ video එක පෙන්නන්න. මේ video එකේ ඉන්න Pathum Kalhan අයියත් BIT degree එක තමා කරලා තියෙන්නේ. හැබැයි දැන් මේ අයියා React & Node.js Stack එකේ වැඩ කරන Software Engineer කෙනෙක්. අනිත් එක මං ලංකාවේ දැක්ක quality ම Software Engineering related content create කරන YouTubers ල දෙන්නා තමයි Pathum Kalhan and HexCoder channel එකේ Praneeth Peiris.

    ------ Post added on May 21, 2023 at 6:37 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Latest tech wage dewal degree ekakin kiyala denna one na..

    Ewa certificate courses wage dewal walin kiyala denna one dewal..

    Degree eke hadenna ona foundation and basic eka :yes: oya tika thiyenawa nam lesiyen latest tech allaganna puluwan..mama degree monawath nathuwa industry eke survive wune skill eka nisa..

    Skill eka nathuwa mona latest syllabus thiyena degree ekak karath goda yanna baha..skill eka thiyenne basics uda..mokada ubata latest tech eka kawuru hari ana ana kiyala dunna nam, ubata kohomath e latest kiyana eka "outdated" wunama aluthen ena eka allaganna baha..

    BIT degree eka hodai...eka pass wenna lesi naha...karalama balanna one .:yes: oka wadak na lesi kiyana un awurudu thuna hatharak oka karanakota fuck wela yanwa sure :rofl: (btw, degree eka 3 yrs)

    Ekama awula UCSC eka...they are highly money oriented..unta oka karana students gana kisi caring ekak naha .
     
    • Like
    Reactions: perv and RealityOfX

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මමත් BIT එක තමයි කලේ. එකෙන් තමයි ලංකාවේ ජොබ් වලට ගිහින් Software Architect වෙනකන් ගියේ. දැන් කෙලින්ම USA company එක Staff Engineer වගේ ඉන්නේ. මගේ Team එකේ MIT, Stanford වල Degree holders ඉන්නවා. මටනම් කිසි අව්ලක් වෙලා නැ තවම
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,112

    Same, Australian Company, Senior Dev, BIT. University of Melbourne junior un ekka weda unta thamai ara SQL beri
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    what are the recommended text books by BIT for this ?
    Mathematics for Computing I
    Introductory Mathematics
    Database Systems
     
    • Like
    Reactions: kevin_levin

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    oke dip eke job eka set une. three years wain junior manager kenek unaa. ada industry eke more than 10 years exp. study kale expograpics eken reference tika aragena. class giye na. MIT eke Stanford eke lectures baluwa. Anithamata balapuma mata studies walata gihin thibbe Rs. 30000 wage. :D
    :love::love::love:
    maths වලින් මාතරින් +0.3835 වගේ පොඩි z-score එකක් ගත්ත මට professional computer programmer කෙනෙක් (Software engineer කෙනෙක් කියල දැම්මොත් MRT උන් මරාගන්න එනවනේ ) වෙන්න උදව් උන එකම හොදම සාදකය තමයි BIT එක කරපු එක.. මං 2010 December complete කලේ

    මම කරන කාලේ හැමෝම කිව්වේ..
    ඔක කරලා වැඩක් නෑ..
    ඕන මෝඩයෙකුට ඔක කරලා pass වෙන්න පුළුවන්...
    lectures නැති degree තියනවද...
    ඕවට රස්සා ලැබෙනවද...
    current බිල අපරාදේ

    වගේ කතා තමයි... මම ඒ එකත් වත් ගණන් ගන්නේ නැතුව contiune කරපු එක ගැන සතුටු වෙනවා
    ඒ කියන්නෙ අපිට institute එකක් හරහා ඉගෙනගන්නෙ නැතුව Self study කරල exam ලියන්න පුලුවන්ද?
    සම්පූර්ණයෙන්ම ඒ විදිහටම Degree එක complete කරන්න පුලුවන්ද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,112
    113
    ඒ කියන්නෙ අපිට institute එකක් හරහා ඉගෙනගන්නෙ නැතුව Self study කරල exam ලියන්න පුලුවන්ද?
    සම්පූර්ණයෙන්ම ඒ විදිහටම Degree එක complete කරන්න පුලුවන්ද?
    Selfstudy puluwan. Mama kale selfstudy. eth loku GPA ekaknam ganna amarui. eth fulltime selfstudy kaloth puluwan wei
     
    • Like
    Reactions: 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ඒ කියන්නෙ අපිට institute එකක් හරහා ඉගෙනගන්නෙ නැතුව Self study කරල exam ලියන්න පුලුවන්ද?
    සම්පූර්ණයෙන්ම ඒ විදිහටම Degree එක complete කරන්න පුලුවන්ද?
    ඔව් මචන් ඒ කාලේ නම් freetime තිබ්බ උන් කලේ self study කරලා තමයි... BIT LMS එකෙන් දෙන notes ටිකයි, එකේ තියන recommand books ටිකයි study කරොත් ගොඩ යන්න පුළුවන් ලේසියෙන්ම. මම නම් දවසට පැය 3-4 ක් BIT එකටම වෙන කරලා තිබ්බේ... job එකක් කරන කොට ඒ වගේ කාලයක් ගත කරන්න අමරුයිනේ...

    ඒ කලේ සමහර පොඩි software company වලින් work-study program තිබ්බ BIT වලට, දවස් 4ක් work, දවස් 2ක් full time study.. company එකෙන් හැම වියදමක්ම දරන salary එක අඩු උනත්.. දැන් ඒ වගේ ඒවා තියද කියලනම් දන්නෑ
    Selfstudy puluwan. Mama kale selfstudy. eth loku GPA ekaknam ganna amarui. eth fulltime selfstudy kaloth puluwan wei
    අනිවාර්යෙන්ම මචන්, මගේ නම් subjects 4ක් repeat උනා...
     
    • Love
    Reactions: jzx

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    mata degree ekak na mama studies magadi nathara karapu nisa. mama designer kenek. IT wala theory igenaganna kamathi wagema degree ekak na kiyana aduwa purawaganna thiyanawanam thawath hodai. Mama karana wada walatanam mata degree ekak oni wenne na. Meka nikan mage asawak witharai.

    Dan eth mata 30i. Dan BIT kaloth wadak nathiweida? Parakku wadida? Karanna asawen hitiyata kal dada idala dan sahena parakku wela thiyenne. Age eka nisa karanna barida danneth na mama e gana hoyala baluwe na.
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ඔව් මචන් ඒ කාලේ නම් freetime තිබ්බ උන් කලේ self study කරලා තමයි... BIT LMS එකෙන් දෙන notes ටිකයි, එකේ තියන recommand books ටිකයි study කරොත් ගොඩ යන්න පුළුවන් ලේසියෙන්ම. මම නම් දවසට පැය 3-4 ක් BIT එකටම වෙන කරලා තිබ්බේ... job එකක් කරන කොට ඒ වගේ කාලයක් ගත කරන්න අමරුයිනේ...

    ඒ කලේ සමහර පොඩි software company වලින් work-study program තිබ්බ BIT වලට, දවස් 4ක් work, දවස් 2ක් full time study.. company එකෙන් හැම වියදමක්ම දරන salary එක අඩු උනත්.. දැන් ඒ වගේ ඒවා තියද කියලනම් දන්නෑ

    අනිවාර්යෙන්ම මචන්, මගේ නම් subjects 4ක් repeat උනා...
    Moratuwa BIT එකෙත් ඒ විදිහටම self study කරන්න පුලුවන්ද? ඒක colombo BIT එකට වඩා හොදයි කියන්නෙ ඇයි? මේ දෙකේ syllabus ගොඩක් වෙනස්ද?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    mata degree ekak na mama studies magadi nathara karapu nisa. mama designer kenek. IT wala theory igenaganna kamathi wagema degree ekak na kiyana aduwa purawaganna thiyanawanam thawath hodai. Mama karana wada walatanam mata degree ekak oni wenne na. Meka nikan mage asawak witharai.

    Dan eth mata 30i. Dan BIT kaloth wadak nathiweida? Parakku wadida? Karanna asawen hitiyata kal dada idala dan sahena parakku wela thiyenne. Age eka nisa karanna barida danneth na mama e gana hoyala baluwe na.
    කරපං ඔච්චර හිතන්න දෙයක් නෑ self study කරොත් ලක්ෂයක් වගේ යන්නෙ. Complete නොකරත් yearly certificate දෙනවා හබැයි matured අයට ඕකෙ තියන high school maths ටිකක් අවුල්.

    Moratuwa BIT එකෙත් ඒ විදිහටම self study කරන්න පුලුවන්ද? ඒක colombo BIT එකට වඩා හොදයි කියන්නෙ ඇයි? මේ දෙකේ syllabus ගොඩක් වෙනස්ද?
    බෑ. ඔක්කොටම B grade ද කොහෙද ගත්තොත් පුළුවන් after first year. Lectures/institute through කරන්න ඕන නිසා process driven, සමහරුන්ට මොරටු ලෙඩකුත් තියෙනවා 🙃 ලොකු වෙනසක් නෑ ඒත් මොරටුව IT/Network පැත්ත කන්ටෙන්ට් වැඩියි.
     
    • Like
    Reactions: supun_sg