Riduna Pumka 2.0

Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    යාලුවනේ මන් bit එක කරන්න බැලුවේ ආයි විබාගේ කරන්නේ නැතුව.

    මට කියන්න පුලුවන්ද next bit intake එක කවද්ද තියෙන්නෙ ucsc එකේ?

    FIT එක කරන්න ඕන.ඒක කරන්නෙ කොහොමද? Test 3 ක් තියනවා නේද? Practical test උත් තියනවා නේද? Practical test එක කරන්නේ නැතුව fit කරලා bit එකට යන්න බැරිද?

    මුකුත් දන්නේ නෑ උදව්වක් දෙන්නකෝ
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,831
    15,577
    113
    Ursa Major
    I have no idea how BIT works; I hope someone will answer you. There is a dedicated thread for BIT students. Good luck, bro. I wish you all the best.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    උබට AL නැද්ද? A L නැති අය තමා fit කරන්නේ.
    මේ අවුරුද්දේ අරන් ඉවරයි බං. මේ අවුරුද්දේ ගත්ත උන් 1 sem කියනවා පෙබරවාරි වල. ඊට පස්සේ මාස 2 කින් විතර open වෙයි. ඊට පස්සේ මේ සැරේ AL ලියන උන්ගේ result එනකන් extend කරනවා registration.
     
    • Like
    Reactions: gamerlk

    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    Math next intake yanna inne
    AL නැත්නම් fit එක කරලා යන්න පුලුවන් practical test කරන්න අනිවාර්ය නෑ. 2024 fit thiyena date තාම website eke update කරලා නෑ BIT FIT
     

    theblack

    Member
    Jan 28, 2008
    20
    9
    3
    මචන්ලා UCSC එකේ BIT Semester 1 වල Continuous Assessments/Assignments නැද්ද? Slyllabus එකේ තියෙනවා දැක්කා, මගේ මල්ලි කෙනෙක් කරන්න පටන් ගත්තා පොර කිව්වා නෑ කියලා.. දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    මචන්ලා UCSC එකේ BIT Semester 1 වල Continuous Assessments/Assignments නැද්ද? Slyllabus එකේ තියෙනවා දැක්කා, මගේ මල්ලි කෙනෙක් කරන්න පටන් ගත්තා පොර කිව්වා නෑ කියලා.. දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ..
    Not required from yr2023-4