bitcoin වලට එන අලුත් අයට

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    bitcoin වලට එන අලුත් අයට

    1. bitcoin මිල දී ගන්න හොද ලංකාවේ බැංකු කාඩ් මොනවද? (අලුතින් කාඩ් එකක් ගන්න)
    2. bitcoin මිල දී ගන්න හොද සයිට් මොනවාද ?
    3. bitcoin වලට අමතර මිල දී ගන්න හොද coin මොනවාද?
    4. bitcoin විකුණන්න හොද සයිට් මොනවද?
    5. වැඩිපුර ගානක් අතට ගන්න හොඳ bitcoin වලින්ද? වෙනත් coin මිලදී ගැනීමෙන් ද?

    කෙටියෙන් උත්තර දුන්නොත් ප්‍රමාණවත්... තමන්ගේම අදහස්
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    1. bitcoin මිල දී ගන්න හොද ලංකාවේ බැංකු කාඩ් මොනවද? (අලුතින් කාඩ් එකක් ගන්න)
    Commerical bank
    2. bitcoin මිල දී ගන්න හොද සයිට් මොනවාද ?
    Cex.io , coinmama.com, from local sellers
    3. bitcoin වලට අමතර මිල දී ගන්න හොද coin මොනවාද?
    Do your own research and my opinions are Strat,ETH,LTC,ETC,LISK,POWER LEDGER , WTC
    4. bitcoin විකුණන්න හොද සයිට් මොනවද?
    Cex.io
    5. වැඩිපුර ගානක් අතට ගන්න හොඳ bitcoin වලින්ද? වෙනත් coin මිලදී ගැනීමෙන් ද?

    BOTH
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් මේ අවුරුද්දේ එකක් ගත්තොත් අවුරුදු දෙකකින් පස්සේ ඒක කීයක් වෙලා තියෙයිද?

    ගත්ත ගානට වඩා අඩු වෙලා තියෙයිද??
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    මචන් මේ අවුරුද්දේ එකක් ගත්තොත් අවුරුදු දෙකකින් පස්සේ ඒක කීයක් වෙලා තියෙයිද?

    ගත්ත ගානට වඩා අඩු වෙලා තියෙයිද??

    Oka 25000 n nawathinne
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මචන් මේ අවුරුද්දේ එකක් ගත්තොත් අවුරුදු දෙකකින් පස්සේ ඒක කීයක් වෙලා තියෙයිද?

    ගත්ත ගානට වඩා අඩු වෙලා තියෙයිද??

    Risky business
    Eka ehema predict karanna behe
    Wadi weeme possibility high but that doesn't mean it will not collapse
    Anything can happen at anytime