මේක තමා පටන් ගන්න තියෙන හොදම වෙලාව. ක්‍රිප්ටො මාර්කට් එකට එනට වෙනව කියන්නෙ එකපාරටම ගිහින් සල්ලි දාල කොයින් ගන්න එක නෙවෙයි. මීට කලින් කරල නැත්තන් ඔයා ඉන්නෙ බුල් රන් එකක උනත් කෙල වෙනව.
මේ වෙලාව තමා, බොරු කියල මාර්කට් උඩට යනකොට ප්‍රරෙඩික්ශන් දීපු උන් ෆේල් වෙන්නෙ. කොටින්ම ඇත්තටම සබ්ජෙක්ට් එක දන්න උන් විතරයි අල්ලගෙන ඉන්නෙ.
බ්ය නැතුව මාර්කට් එකට එන්න වැටෙන එකත් මාර්කට් එකේම කොටසක් තමා. ඇවිල්ල වෙන දේවල් ඉගෙන ගන්න. තියරි ෆේල් වෙන හැටි බලන් ඉන්න. සර්වයිවල් වෙලා ඉන්න උන් ගැන ඉගෙන ගන්න. සැකයි නන් අන්තිම බුල් රන් එකේ ප්‍රොෆිට් කරපු උන් 2018 ක්‍රිප්ටො වින්ට එකේ කරපු දේවල් හොයල බලන්න.
@Die-hard එහෙම දාල තියෙන නූල් බලල අදහසක් ගන්න එක එක තෙල් බේත් කාරයන්ගෙ බොරු වලට රැවටිල අවස්තා නැති කරගන්නෙ නැතුව.
kohomada bn ganne owa???
lankawe crypto legal na neda??
podi support ekak diyanko

