Bitcoin $19,000 නුත් පහළට. සමහරවිට $10,000 ටත් පහළට වැටෙයිලු. දැන්ම ගන්න එපෝ! 🙏

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    1000227234.jpg

    හායි යාලුවනේ බික්කොයින් විකුනන්ඩ තියනව. ඕනෙ නම් කියන්ඩ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මම 39000 දි වගේ ගත්තා ටිකක්. ඊට වඩා වෙන කොයින් අරන් තියෙනවා. 10000 කිට්ටුවට ආවොත් තව ගන්නවා.

    ඒ ගත්ත ටික තාම තියෙනවා. දැන් විකුණන්න ඕන. 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    මේක තමා පටන් ගන්න තියෙන හොදම වෙලාව. ක්‍රිප්ටො මාර්කට් එකට එනට වෙනව කියන්නෙ එකපාරටම ගිහින් සල්ලි දාල කොයින් ගන්න එක නෙවෙයි. මීට කලින් කරල නැත්තන් ඔයා ඉන්නෙ බුල් රන් එකක උනත් කෙල වෙනව.

    මේ වෙලාව තමා, බොරු කියල මාර්කට් උඩට යනකොට ප්‍රරෙඩික්ශන් දීපු උන් ෆේල් වෙන්නෙ. කොටින්ම ඇත්තටම සබ්ජෙක්ට් එක දන්න උන් විතරයි අල්ලගෙන ඉන්නෙ.

    බ්ය නැතුව මාර්කට් එකට එන්න වැටෙන එකත් මාර්කට් එකේම කොටසක් තමා. ඇවිල්ල වෙන දේවල් ඉගෙන ගන්න. තියරි ෆේල් වෙන හැටි බලන් ඉන්න. සර්වයිවල් වෙලා ඉන්න උන් ගැන ඉගෙන ගන්න. සැකයි නන් අන්තිම බුල් රන් එකේ ප්‍රොෆිට් කරපු උන් 2018 ක්‍රිප්ටො වින්ට එකේ කරපු දේවල් හොයල බලන්න.

    @Die-hard එහෙම දාල තියෙන නූල් බලල අදහසක් ගන්න එක එක තෙල් බේත් කාරයන්ගෙ බොරු වලට රැවටිල අවස්තා නැති කරගන්නෙ නැතුව.
    For more details -

    Parana thread
    https://elakiri.com/threads/bitcoin-bubble-explode.1844585/
    https://elakiri.com/threads/btcoin-do-or-die.1850088/
    https://elakiri.com/threads/btc-final-destination.1853814/
    https://elakiri.com/threads/මේ-ක්‍රිප්ටො-වලට-enter-වෙන්න-හොදම-වෙලාවයි.2054880/#post-27830165

    https://elakiri.com/threads/crypto-talk-ක්‍රිප්ටො-කතා.2055219/#post-27837162
    Low IQ උපදෙසක් වැඩ කරල නෙ