Bitcoin bubble explode? 04-23-2018 05:29 PM tho mage rep kapuwane
mokada bn me..mm kageda rep kapuwe..
Bitcoin bubble explode? 04-23-2018 05:29 PM tho mage rep kapuwane
1 Scenario
![]()
charts දෙකෙන් එකක් වෙන්නේ..වෙන charts එක haters ටිකට හිතා ගන්න කියමු![]()
මේ පාර නම් කියන්නේ නැහැ
![]()






LTC අනුව නම් A=108$,B=250$,C=78$-35$

370$ ගිය LTC 75$ වෙනකන් අවා 
BTC 2018/02/06 6000$ ආවනේ,ඒ ඇවිත් 11800$ වෙනකන් ගියා..ABC correction pattern එක බැලුවොත් A=>6000$,B=11800$,C=4800$-3500$
LTC අනුව නම් A=108$,B=250$,C=78$-35$



ETH 385- 260$ පහලට අවොත් ETH ආසව අත හැර ගන්න..අසරනයෙක්ට දානයක් දුන්නා කියලා හිත හදා ගන්න


කොහොමද මගේ අනාවැකිය..
BTC drop 4223$,LTC 31.10$,ETH 118.56$
thread එකේ මුල්ම බලන්න..
![]()



I am waiting for your predicted price "BTC bubble එක නම් මේ පාර 1300$ වෙනකම් drop වෙන්න ඕන"![]()


Mehemma UP weyida ban
Aoaradhe ETH 380 thiyenakota mama gatgthe neha.
kohe gannada ban?koheda inne pakayek kiwwa ne ETH zero wenawa btc bubble explode kiyala. Eh wesige putha meke godak unge hoda opportnuties winasa kala



thamnge hisata thama atrhmaya sewanalla
wadi lobakamata giyaama oma wenawaa ,
post waling preyojanayak aran risk ekak gannawaada nadda kiyalaa thaman thiranaya karanna onee
araya kiwwa meya kiwwaa kiyala goda yanna amaruyi
adu wenwaa kiyalaa dana dan 540tah gathha 420 gathha 390 ganakatah podda podda gathha cool:![]()

ඔන්න ඕකයි මන් උබට PM දාලාත් කිව්වේ Do not buy ETH කියලා 
bump...
kata hari wedagath wai...
Mata num sirawatma kisi deyak teru ne nehe bun. BTC wala den invest karana 1a num bayanaki kiyala witharai meter une.
Thanks.