30 years of gold price chart ..bitcoin chart වගේමයි හැඩේ බබල් එක පුපුරන සින් එකක් යන්නේ
![]()
ආයි කතා දෙකක් නැහැ,Gold chart එකත් bubble එකක්
බලපන් ඔකේ විදියටම top එකට පස්සේ bull trap and return to normal වෙලා නේද.එත් ඒ අගය top value එකට වඩා අඩුයි නේද

කෙලින්ම bubble එකක් තියෙන්නේ..චාර්ට් එක අනුව නම් Gold 650$ වැටෙන්න ඕන

මොකද bear trap and first sell off අගයට වඩා අඩුවට එන්න ඕන නිසා 

එත් වැඩේ කියන්නේ මේ දවස් වල USA market එක වැටෙන නිසා,මිනිස්සු legal asset වන GOLD ගන්නවා,ඒ නිසයි මේ දවස් ටිකේ GOLD up වෙන්නේ..එත් ඕක කාලයක් ගියාම හරි ගිහින් 650$ දක්වා එන්න ඕන


Edit:- අයිමාත් GOLD දැන් යන චාර්ට් එක බැලුවා..ලගදීම GOLD 1100$ එවි

දෙයියෝ සාක්කි GOLD 0.786 retirement value 605$ 
මන් නිකන් හිතලා කිව්වේ 650$ වගේ කියලා..චාර්ට් දැක්කම දැන් ගණන් සේරම පේනවා 

Last edited:



