පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන,6600$ කඩන පහලට අවොත්,කට්ටිය 6000$ double bottom කියලා ගත්තට ගිය පාර වගේ 11500$ නොයෙන්න පුළුවන්.. 6600$ වැදිලා පහලට එන්න පුළුවන් තත්වයක් තියෙන්නේ....දැන් යන volume එක බැලුවම එහෙම වෙන්න පුළුවන් % එක වැඩි![]()



BTC $450 wenawa![]()
altcoin wala dollar value eka adu unata stat value ekayi ether value ekayi e tharamma affect wela na ne


math ehemayi hodling thama![]()

serama yatin gaththa un sell kara udadi,den oya inne udadi gaththa una,samahara machine polave gahala price nobala kanne nathuva balan innava![]()
![]()
ado danwath gpu price adu weida?![]()





gaththa BTC sat value?any dgb predictions ? I've a shit load of DGB



