Bitcoin bubble explode?

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    47apAoG.png

    Where are we? 2013?

    Bitcoin 2014 Crash Overlay

    My current predication about 2014 vs 2018 Crash

    Whales දන්නවා දැන් හැමෝම මේ charts එක refer කරනවා කියලා..ඒ නිසා බොහෝ විට charts එකේ විදියට drop නොකර 8500-9700$ දක්වා up කරන්න පුළුවන් :P Give people hope,then drop :sorry:

    History going to repeat නම් අයිමාත් 6600-4800$ දකවා drop වෙන්න පුළුවන් 8400-7900$ ඉදලා :sorry:

    ක්‍රිප්ටො බුල් මාකට් එක iwara wela aye down weida? ube knowldge eka anuwa?
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද හා ක්‍රිප්ටො බුල් මාකට් එක ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දකට හේතු වාසනා වේවා :rofl::P

    මේ අවුරුද්දේ අලුත් විදියට වෙනසක් ඇතිකරගෙන කලින් අවුරුද්දේ වූ වැරදි හදාගෙන :yes:

    ගිය අවුරුද්දේ කල වැරදි..
    • Super aggressive writing :rofl: (ප්‍රතිපල දැනටම තියෙනවා...haters ගොඩක් හදා ගත්තා)
    • When predication rate going more accurate,act as super TA expert :dull: (කොයි තරම් අනාවැකි හරි ගියත් තමන්ගේ නිහමානිකම තියා ගත්ත නම් හොදයි දැන් හිතෙනවා :P)
    • Hating some Coins like BCH,XRP (හැම coin එකකටම සමාන අවස්ථාවක් දිය යුතුව තිබුනා)
    • Quickly called BTC Ponzi after Soros, Rothschild entering :sorry: (Biggest mistake - I should given them chance,even they are big thieves - හොරුන්ටත් second chance එකක් ලබා දීම හොදයි කියලා හිතන්න තිබුනා)
    • Became too much bearish,became too much bullish (I should be natural - BTC drop වෙනාවම මතේ නොයිද,up වෙන්නත් පුළුවන් කියලා හැම වෙලේම හිතන්න ඕන,එකම මතේම සිටිය යුතු නැහැ,මතය සනාත කිරීමට කරනු එක් කරමින් :rolleyes:)
    • Hating Shitcoin promoters and sellers,(Rather than attacking them - Crypto පිළිබද දැනුම තියෙන,coin එකක හොද නරක තේරුම් ගැනීමට හැකි පිරිසක් බිහි කරන්න උත්සාහ කරා නම් :D)
    • Telling others to sell coins(BTC 9800$,8400$ - I shouldn't force them to sell,unexpected things can be happens and predication called could be go south.I was so lucky those two occasions - වෙන්න යන possibility එක පැහැදිලි කරලා අදාළ කෙනාටම තමන්ගේ රිස්ක් management අනුව තීරණය ගන්න ඉඩ හැරියා නම් )

    EVERY ONE DESERVE HAPPY ENDING :yes: WHY NOT BTC? :cool: NO MORE HATING TALKS ,NO MORE GOD ACTS :rofl:

    එල එල
     
    instant

    Member
    Apr 3, 2018
    2
    0
    0
    මෙන්න නොමිලේ BTC Mine කරන්න පුලුවන් විදියක් කරන්න තියෙන්නේ ඔයා ගිණුමක් හදන්න ඊට පස්සේ ඊමෙල් එකට ගිහින් ගිණුම Verify කරන්න ඊට පස්සේ btc Auto mine වෙනවා

    Register Now
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    kohe gannada ban?koheda inne pakayek kiwwa ne ETH zero wenawa btc bubble explode kiyala. Eh wesige putha meke godak unge hoda opportnuties winasa kala

    ane nikan palayan mahattayo yanna.. u thread eke hamotama wage pm dala qwa up wenna yanakota.. anika ai ubala kawruwath kiyana dewal mathama idan wada karanne? do your own research and take responsibility in your own actions.. u katawath ganna kiyalawath epa kiyalwath balen qwe nane.. :lol::lol::lol:
     
    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28

    Ubath aru wagema signal deela kollange salli higa kapu ekeda?hama signal ekatama monero 0.05 illapu higannekda? Thread wala hamotama penna eka deyak dala passe PM walin wena wena dewal kiyapuwata ubath hawulda? Nikan palayan ukanno yanna eka ekata puka den nathuwa.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    kohe gannada ban?koheda inne pakayek kiwwa ne ETH zero wenawa btc bubble explode kiyala. Eh wesige putha meke godak unge hoda opportnuties winasa kala

    මන් January මාසේ BTC bottom එක විදියට දුන්න 4800$ දැන් තියෙන තත්වේ අනුව නොඑන්න පුළුවන්..මොකද එදා තිබ්බට වඩා අද චාර්ට් මුළුමනින්ම වෙනස් වෙලා නිසා..අද තියෙන අනුව BTC 2017 up rise trend line එක අනුව bottom value එක 6600$
    ඒ නිසා අලුතින් BTC ගන්න කෙනෙක් 6600$-7350$ ගන්න..එත් බැරි වෙලා හරි BTC bubble final step එක මග හරින්නේ නැතුව ගියොත් 3500-4800$ අනිවාර්යෙන්ම එන එක සුවර්..ඒ නිසා තමන් ගන්න රිසක් එක අනුව කරන දෙයක් කරන්න..පස්සේ මට නම් දොස් කියන්න එපා :P

    BTC 16000$ trade වෙද්දී 4800-6000$ එනවා කිව්වේ කවුද කියලා මතක ඇතිනේ..දැන් ගොඩක් අය අහනවා මේ ***** up වෙන්නේ නැද්ද කියලා.. April 13-17 පස්සේ downtrend line කඩන් යාවි ..හොදට මතක තියා ගන්න downtrend line කඩන යන පලවෙනි run එක කඩන වැටෙනවමයි..දැන් අහන්න එපා උබට අනාගතේ පෙනිලද කියන්නේ කියලා..උත්තර ඔව්..අනාගතේ BTC චාර්ට් එක මගේ ලග දැනටත් තියෙනවා :cool:

    කඩන් වෙටෙන හරි තැන දැන්ම දුන්නම timeline එක පිස්සු කෙලින නිසා,අගයන් 04ක් දෙන්නම්. 11600$,9600$.8700$,7900$ :dull:

    මේ අගයන් 04 එකකදී run එක කඩන වැටිලා ආයිමත් ලොකු downtrend එකක් එනවා :lol:

    ලියලා තියෙන ඒවා බලලා කියපන්..තොට පෙන්නේ නැද්ද downtrend line එක broke කරන යන run එකක් එනවා කියලා තියෙනවා..ඒ වගේම ඒ run එක යන value :lol::lol: යකෝ දැනටම downtrend line broke කරා..8700$ pass කරා..තෝ දැන් හිතන්නේ මේ run එක දිගටම යාවි කියලද?වැටෙන තැන දන්නවා,එකෙක්ට වත් කියන්නේ නැහැ :yes:

    Ubath aru wagema signal deela kollange salli higa kapu ekeda?hama signal ekatama monero 0.05 illapu higannekda? Thread wala hamotama penna eka deyak dala passe PM walin wena wena dewal kiyapuwata ubath hawulda? Nikan palayan ukanno yanna eka ekata puka den nathuwa.

    සුපුන් වැඩේ මාට්ටු නේද,අපි ඉල්ලුවේ monero 0.25,මුට කවුද කිව්වේ 0.05 කියලා :shocked::shocked:

    ගොන් බිජ්ජෝ සුපුන් කවදාවත් එකෙක්ගෙන් සතයක් ඉල්ලලා නැහැ,ඉල්ලන්නෙත් නැහැ :lol::lol:
     
    Last edited:

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    thamnge hisata thama atrhmaya sewanalla

    wadi lobakamata giyaama oma wenawaa ,

    post waling preyojanayak aran risk ekak gannawaada nadda kiyalaa thaman thiranaya karanna onee
    araya kiwwa meya kiwwaa kiyala goda yanna amaruyi

    adu wenwaa kiyalaa dana dan 540tah gathha 420 gathha 390 ganakatah podda podda gathha cool::cool::sorry:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Ubath aru wagema signal deela kollange salli higa kapu ekeda?hama signal ekatama monero 0.05 illapu higannekda? Thread wala hamotama penna eka deyak dala passe PM walin wena wena dewal kiyapuwata ubath hawulda? Nikan palayan ukanno yanna eka ekata puka den nathuwa.

    ubala wage gobbayo kiyana dewal api ganan ganne na bn. ubala wage kunuharpa kiyagena pukata gini thiyagena dagalanneth na. meke inna ekekgen sathayak wath illalath na illanneth na. kata hari goda yanna danna dewal share karagatta hati hama pm ekakatama reply karapu hati danno danithi. ubala wage gon bijjo ekka wada kranawata wada wada thiyenawa. uba kiyala thibba kuhaka kathawata kata piyan inna bari kamata reply kare. ehenam parissamn hitapan:lol::lol::lol:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ලියලා තියෙන ඒවා බලලා කියපන්..තොට පෙන්නේ නැද්ද downtrend line එක broke කරන යන run එකක් එනවා කියලා තියෙනවා..ඒ වගේම ඒ run එක යන value :lol::lol: යකෝ දැනටම 8700$ pass කරා..තෝ දැන් හිතන්නේ මේ run එක දිගටම යාවි කියලද?වැටෙන තැන දන්නවා,එකෙක්ට වත් කියන්නේ නැහැ :yes:

    සුපුන් වැඩේ මාට්ටු නේද,අපි ඉල්ලුවේ monero 0.25,මුට කවුද කිව්වේ 0.05 කියලා :shocked::shocked:

    ගොන් බිජ්ජෝ සුපුන් කවදාවත් එකෙක්ගෙන් සතයක් ඉල්ලලා නැහැ,ඉල්ලන්නෙත් නැහැ :lol::lol:

    monawa unath paw bn mu :lol::lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ubath aru wagema signal deela kollange salli higa kapu ekeda?hama signal ekatama monero 0.05 illapu higannekda? Thread wala hamotama penna eka deyak dala passe PM walin wena wena dewal kiyapuwata ubath hawulda? Nikan palayan ukanno yanna eka ekata puka den nathuwa.

    මේ වෙනතෙක් කාගෙන් හරි trade දෙනවා කියලා සල්ලි හොරාකලා තියේනම් ඒ ගත්තු bank account එකක transaction එකක screenshot එකක්,Crypto වලින් trade fee ගත්තා නම් BTC,ETH,XRP,BCH ඒ ගත්ත payment එකක TRX hascode එක දාපන්

    දැන් උබ කියන්නනේ කෙලින්ම trading signal දෙනවා කියලා සල්ලි ගත්තා කියලනේ..ගත්තා නම් ගත්තු ඒවා දාපන්කෝ :dull: :lol:

    ඔන්න පුතේ උබ මිනිහා නම් දාපං..නැත්නම් හැමදාම බොරුවට අඩ අඩ ඉදපන් :lol::lol:

    Last edited:

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..
    kohe gannada ban?koheda inne pakayek kiwwa ne ETH zero wenawa btc bubble explode kiyala. Eh wesige putha meke godak unge hoda opportnuties winasa kala

    අනේ පල බන් යන්න.. ඩිප් එකෙන් ගන්න තිබ්බ චාන්ස් නැති කලාලු .:lol:
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ලියලා තියෙන ඒවා බලලා කියපන්..තොට පෙන්නේ නැද්ද downtrend line එක broke කරන යන run එකක් එනවා කියලා තියෙනවා..ඒ වගේම ඒ run එක යන value :lol::lol: යකෝ දැනටම downtrend line broke කරා..8700$ pass කරා..තෝ දැන් හිතන්නේ මේ run එක දිගටම යාවි කියලද?වැටෙන තැන දන්නවා,එකෙක්ට වත් කියන්නේ නැහැ :yes:

    [/COLOR][/COLOR][/SIZE]

    Munge gon katha ahanne nathuwa kiyapan ban, mma mula indalama ubawa follow kara BTC 16k tiyeddida koheda 6k ta enawa kiwwa dawas wala indala.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Munge gon katha ahanne nathuwa kiyapan ban, mma mula indalama ubawa follow kara BTC 16k tiyeddida koheda 6k ta enawa kiwwa dawas wala indala.

    1 Scenario
    3QmdJ0w.png

    2 Scenario
    uuNoLcy.png

    charts දෙකෙන් එකක් වෙන්නේ..වෙන charts එක haters ටිකට හිතා ගන්න කියමු :lol: :cool: මේ පාර නම් කියන්නේ නැහැ ;)
     
    Last edited:
    • Like
    Reactions: LUCKY.CS

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    1 Scenario
    3QmdJ0w.png

    2 Scenario
    uuNoLcy.png

    charts දෙකෙන් එකක් වෙන්නේ..වෙන charts එක haters ටිකට හිතා ගන්න කියමු :lol: :cool: මේ පාර නම් කියන්නේ නැහැ ;)

    Bro ekek dennek karana ewata anith awuntath bayinna epa bro...api bokkenma innawane...