Bitcoin bubble explode?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Uba kiyana eka mama karanne nahane ban..mama $10,000 ka CMT witharak gattha..balamu mokada wenne kiyala...trade eka close karanna idea ekak na me avrudde december wenakam..
    CMT price eka 0.086 di gatthe. CMT coins 116000 wage ganna puluwan una..
    Dan market price eka anuwa value eka $12,000 wage thiyenawa...balamu moakda wenne kiyala...kisima technical analyze ekak balanne nathuwa market cap eka matha witharak depend wela long term dapu trade ekak..lets see

    CyberMiles (CMT) $0.047507 USD :rofl::rofl:

    116000 * 0.047507 = $5510.812 :lol::lol::lol:

    coin එක දැනට නම් accumulate වෙනවා.. BTC stable තිබුනොත් ඕක pump වෙනවා 0.3-0.2$ වලට

    මෙන්න මේ කිව්වා දේත් උනා.. CMT up උනා..ඒ වෙලෙවේ සෙල් කරා ගත්තා නම් ගොඩ..නැත්නම් දැන් නම් තිබ්බා ගානටත් වඩා ලොස්ට් :P
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo
    1300$ වෙනකං drop වෙන්න නම් ෆුල් Bubble blast වෙන්න ඕන..ත්‍රෙඩ් එකේ කියපුවා බලලා කතා කරපන්..නිකන් ගොන් ආතල් නොදී..

    උබ දැන් කි පරාක් කිව්වද btc up up කියලා..premabull උබ වගේ උන් නිසා මිනිස්සු දහස් ගානක් ලොස්ට් :lol::lol:

    My bottom line was 4900 to start next bull run. I am not a premabull bro. I am just prefer bull run when market is stable & analyze market only for short term with the charts.

    Good luck with your 1000$ profits :lol::lol:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    My bottom line was 4900 to start next bull run. I am not a premabull bro. I am just prefer bull run when market is stable. Good luck with your 1000$ profits :lol::lol:

    when you said 4900$? මට නම් මතක විදියට BTC 5000$ පහල එන්නේ නැහැ කියලා නේද කිව්වේ :P:rofl:

    තව leg එකක් down යාවි බොහෝ දුරට,3600$ to 3900$ ;)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo
    when you said 4900$? මට නම් මතක විදියට BTC 5000$ පහල එන්නේ නැහැ කියලා නේද කිව්වේ :P:rofl:

    තව leg එකක් down යාවි බොහෝ දුරට,3600$ to 3900$ ;)

    බුල් චාට් අනුව කලින් ප්‍රයිස් එක ටච් වෙන්න නම් 4900-5000 තමා. ඒත් හීනෙන්වත් හිතුවෙ නෑ ආයේ ඒ රටාව රිපීට් වෙයි කියලා.

    ඒ උනාට මේ පාර චාට් එක වෙනස්. බෙයා පැත්තට දැන්නම් ගොඩක් බරයි නත්තල් කිට්ටු වෙද්දි තව තොග සේල් වගේ විකුණන නිසා
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo
    තව leg එකක් down යාවි බොහෝ දුරට,3600$ to 3900$ ;)

    දැනට එහෙම් ලුක් එකක් නෑ. තව සති 2ක් එහෙ මෙහෙ රෝල් වෙලා 5200 වගේ ටච් කරල තමා එහෙනම් උබේ ගානට යන්නෙ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    ඇත්තටම BTC වල විතරක් නෙවි bubble එකක් යන්නේ,මුළු Cryptocurrency Market එකේම bubble එකක් යනවා,එකයි මේ හැම coin එකක්ම බහින්න හේතුව :rofl::rofl: Global Market cap එක 140-160 billion වගේ වෙන්න ඕන මේ bubble එක නැති වෙන්න නම්..( full bubble එකම නැති වෙන්න නම් Global Market cap 24-100 billion වෙන්න ඕන..BTC market cap 19-59 billion වගේ වෙන්න ඕන.එත් BTC last step එක මග හැරපු නිසා 2013/2014 crash එකෙත් එහෙම වෙන එකක් නැහැ..එහෙම වෙනවා නම් BTC price 1200-3500$ වගේ වැටෙන්න ඕන :baffled: )

    ඕක මන් ජනවාරි මාසේ කිව්වේ නම් මේකේ උන් හිතන්නේ මට පිස්සු කියලා..මොකද Global Market cap එක ඒ දවස් වල 800 billion තිබුනේ..800 billion 140 billion වලට අඩු වෙනවා කියලා කවුද පිලි ගන්නේ :lol::lol:

    ඔය තියරි එකට තමා 140-160 Billion global market cap වලදී BTC market cap 80 billion වෙද්දී BTC 4800$ වෙන්න ඕන කියලා ජනවාරි මාසේදී කිව්වේ. :rofl::rofl:

    අද global market cap 140 Billion

    Sdruwb2.png

    :lol::lol:

    මන් එළකිරියේ මේ chart එක ගොඩක් පාරක් දාලා ඇති..next bull run එක එන්න නම් මේ chart එකේ Line එක touch කරන්න ඕන කියලා ඇති..

    https://www.tradingview.com/chart/BTCUSD/INXqBPM3-Bitcoin-not-out-of-the-woods/

    SMgRp0p.png

    Global market cap 140 Billion and long Term chart බැලුවම,මේ වෙලාවේ BTC ගන්න හොදම වෙලාවක් :lol::rofl::P ඒ නිසා BTC ගන්න හිතන් ඉන්න අය 3600$ to 4800$ පාරසේ ගන්න :D
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    Global market cap 140 Billion and long Term chart බැලුවම,මේ වෙලාවේ BTC ගන්න හොදම වෙලාවක් :lol::rofl::P ඒ නිසා BTC ගන්න හිතන් ඉන්න අය 3600$ to 4800$ පාරසේ ගන්න :D

    lankawe card walin btc ganna baha neda.
    local sellerslagen hara ganna widiyak thiyenawada
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    lankawe card walin btc ganna baha neda.
    local sellerslagen hara ganna widiyak thiyenawada

    ඔව් දැන් ගොඩක් ඒවා block.. ලංකාවේ විකුණන trusteed එකෙගෙන් තමා ගන්න වෙන්නේ :dull: නැත්නම් ඇමරිකාවේ ඉන්න Gasa84 වගේ එකෙක්ට කියලා coinbase එකෙන් අර ගනින්..

    coinbase BTC ගාන අඩුයි,USDT exchange වලට වඩා..
     
    • Like
    Reactions: u.saradiyel

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව් දැන් ගොඩක් ඒවා block.. ලංකාවේ විකුණන trusteed එකෙගෙන් තමා ගන්න වෙන්නේ :dull: නැත්නම් ඇමරිකාවේ ඉන්න Gasa84 වගේ එකෙක්ට කියලා coinbase එකෙන් අර ගනින්..

    coinbase BTC ගාන අඩුයි,USDT exchange වලට වඩා..

    thankz
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    when you said 4900$? මට නම් මතක විදියට BTC 5000$ පහල එන්නේ නැහැ කියලා නේද කිව්වේ :P:rofl:

    තව leg එකක් down යාවි බොහෝ දුරට,3600$ to 3900$ ;)

    දැනට එහෙම් ලුක් එකක් නෑ. තව සති 2ක් එහෙ මෙහෙ රෝල් වෙලා 5200 වගේ ටච් කරල තමා එහෙනම් උබේ ගානට යන්නෙ

    :lol::lol:

    ඔන්න කිව්වා විදියටම අවා..දැන්වත් විදුර පිලි ගනින්,උබ කියන කතා fail කියලා..ඊයේ රිදුන තරමට high low කතාවක් දාලා රෙෆ් කපන්න තරම් රිදුනද :rofl:

    Bitcoin ගන්න අය රිසක් එකක් අරන් දැන් ගන්න :yes: 3600 -3000 hodl කරාවි කියලා මට ලොකු විස්වාසයක් තියෙනවා..2300$ වෙනකන් drop වෙන්නත් පොඩි අවස්ථාවක් තියෙනවා..එත් මට හිතෙනවා වෙන දවසක 3000 පහලට අවාත් දැන් නම් අඩුම ගානේ 5500 වත් අප් වෙන්න කාලේ හරි..

    ෆුල් bubble blast උනොත් නම් දීර්ග කාලීනව 1150$ වලට BTC වැටෙන්න පුළුවන් :sorry:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo
    :lol::lol:

    ඔන්න කිව්වා විදියටම අවා..දැන්වත් විදුර පිලි ගනින්,උබ කියන කතා fail කියලා..ඊයේ රිදුන තරමට high low කතාවක් දාලා රෙෆ් කපන්න තරම් රිදුනද :rofl:

    Bitcoin ගන්න අය රිසක් එකක් අරන් දැන් ගන්න :yes: 3600 -3000 hodl කරාවි කියලා මට ලොකු විස්වාසයක් තියෙනවා..2300$ වෙනකන් drop වෙන්නත් පොඩි අවස්ථාවක් තියෙනවා..එත් මට හිතෙනවා වෙන දවසක 3000 පහලට අවාත් දැන් නම් අඩුම ගානේ 5500 වත් අප් වෙන්න කාලේ හරි..

    ෆුල් bubble blast උනොත් නම් දීර්ග කාලීනව 1150$ වලට BTC වැටෙන්න පුළුවන් :sorry:

    අනේ ගොන් මූසලයෝ. තොගෙ රෙප් කපන්න තරම් මට අහවල් එකේ අමාරුවක් නෑ. උඹ නම් කළගුණ දන්නෙ නැති, කට වාචාලකමට දොඩවන, මුල මතක නැති හිකනලෙක්.

    තෝ ට්‍රෙඩ් කෙලෝ ගෙන නාහෙන් අඩද්දි මම කියපුව මතක නැති පෙන්දා. උඹ උඹේ ට්‍රෙඩින් වීව් එක දැම්මා. මම මගේ වීව් එක දැම්මා මිසක් උඹටත් එක්ක කිසි තරහක් මගේ තිබ්බෙ නෑ. ආයේ උඹත් එක්ක මට කථා නැත. උඹේ කරන කියන දේවල් උඹට පොළියත් එක්ක විදින්න වෙයි කියල මතක තියන් වැඩ කරපන්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC monthly chart showing BTC could drop 1153-950$(Coinbase,Bitmex),1300-1200$(USDT Binance,Bitfinex)

    (මේ price range එකට එනවා කියන්නේ,ත්‍රෙඩ් එකේ මුලින් කිව්ව Full bubble blast අවස්ථාව)

    2tMk9UVr

    I think what ever bull whales left,they should defend 3000-3500$ :sorry: BTC in a 'fight for its survival' :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනේ ගොන් මූසලයෝ. තොගෙ රෙප් කපන්න තරම් මට අහවල් එකේ අමාරුවක් නෑ. උඹ නම් කළගුණ දන්නෙ නැති, කට වාචාලකමට දොඩවන, මුල මතක නැති හිකනලෙක්.

    තෝ ට්‍රෙඩ් කෙලෝ ගෙන නාහෙන් අඩද්දි මම කියපුව මතක නැති පෙන්දා. උඹ උඹේ ට්‍රෙඩින් වීව් එක දැම්මා. මම මගේ වීව් එක දැම්මා මිසක් උඹටත් එක්ක කිසි තරහක් මගේ තිබ්බෙ නෑ. ආයේ උඹත් එක්ක මට කථා නැත. උඹේ කරන කියන දේවල් උඹට පොළියත් එක්ක විදින්න වෙයි කියල මතක තියන් වැඩ කරපන්.

    මේවා දැක්කම මට උබේ වේදනාව තේරෙනවා මචන්.. :rofl::P New ATH සිහින මවපු උබට කොහොමද 3600$ දරා ගන්නද :(

    vidura99 said:
    BTC wala bear market expect karanna epa bun. Mama ubata signal eka dunna ne 2018 low price eka already hit kiyala. Loku negative news ekak awoth 5100 ta max drop wei.

    SL aduma dala dan long ekak open karapan. 8250 break karanna bari unoth 7600 dump wela full market recovery ekak enawa mid year bull run ekata. year eke Q3 end Q4 weddi new ATH hit wei
     
    Last edited:

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    මේවා දැක්කම මට උබේ වේදනාව තේරෙනවා මචන්.. :rofl::P New ATH සිහින මවපු උබට කොහොමද 3600$ දරා ගන්නද :(

    උබ කියන හැටියට ඔහොම ඩ්‍රොප් උනොත් ආයෙ අඔවෙන එකක් නැද්ද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ කියන හැටියට ඔහොම ඩ්‍රොප් උනොත් ආයෙ අඔවෙන එකක් නැද්ද?

    1150$ drop උනොත් නම්..New ATH එකක් එවි 2020/2021 දී ;)