Uba kiyana eka mama karanne nahane ban..mama $10,000 ka CMT witharak gattha..balamu mokada wenne kiyala...trade eka close karanna idea ekak na me avrudde december wenakam..
CMT price eka 0.086 di gatthe. CMT coins 116000 wage ganna puluwan una..
Dan market price eka anuwa value eka $12,000 wage thiyenawa...balamu moakda wenne kiyala...kisima technical analyze ekak balanne nathuwa market cap eka matha witharak depend wela long term dapu trade ekak..lets see
CyberMiles (CMT) $0.047507 USD


116000 * 0.047507 = $5510.812



coin එක දැනට නම් accumulate වෙනවා.. BTC stable තිබුනොත් ඕක pump වෙනවා 0.3-0.2$ වලට
මෙන්න මේ කිව්වා දේත් උනා.. CMT up උනා..ඒ වෙලෙවේ සෙල් කරා ගත්තා නම් ගොඩ..නැත්නම් දැන් නම් තිබ්බා ගානටත් වඩා ලොස්ට්



)

නැත්නම් ඇමරිකාවේ ඉන්න Gasa84 වගේ එකෙක්ට කියලා coinbase එකෙන් අර ගනින්..
3600 -3000 hodl කරාවි කියලා මට ලොකු විස්වාසයක් තියෙනවා..2300$ වෙනකන් drop වෙන්නත් පොඩි අවස්ථාවක් තියෙනවා..එත් මට හිතෙනවා වෙන දවසක 3000 පහලට අවාත් දැන් නම් අඩුම ගානේ 5500 වත් අප් වෙන්න කාලේ හරි..
