1150$ drop උනොත් නම්..New ATH එකක් එවි 2020/2021 දී![]()
උඹ කියන්නෙ 20 000 USD limit එක බ්රේක් කරාවි කියලද?
1150$ drop උනොත් නම්..New ATH එකක් එවි 2020/2021 දී![]()
ඇයිබන් ඔය පිපිරුවෙ කෙලින්ම 3xxxx වලටLoL Kiala witharai kiaynne @Die-hard
John McAfee hadanne BTC artificial widiyata price up karanna .mokada miniha gaawa thiyena BTC sa Crypto coin tika wikunaganna.
Miniha hithanne anith ewun bath kana harak kiyalaa
Sinhala api rewateyi owata![]()
BeSkrill එකට කෝමද සල්ලි දාගන්නෙ?
Binance එකේ ට්රේඩ් කරන්න සල්ලි දාන්න පුලුවන් නේද Skrill එකෙන්...?
කවුරුහරි මට මේ දෙකට උත්තර දියල්ලකො ඉන්බොක්ස් කරල... පීස් සහෝ...