Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Machan binance eke spot n future kiyanne mokakda ban man nam melo deyak danne naha poddak kiya diyanko
    Future : ධනවත්තුන් ධනවත්තු කරන, දුප්පතුන් දුප්පත් කරන සූදුවක්. Spot අවුරුදු 3ක් විතර කරල ඊට පස්සෙ Future කලොත් පොඩි චාන්ස් එකක් තියෙනව. මේ සූදුවෙන් 95% දෙනා පරදිනව. ලංකාවෙ කරන උන්ගෙන් 99.99% පරදිනව. මට තාම හම්බවෙලා නෑ අවුරුද්ක් ප්‍රොෆිට් ගන්න ලංකාවෙ එකෙක්.

    Spot : කොයින්ස් ප්‍රයිස් එක අඩු වෙලාවට අරගෙන ප්‍රයිස් වැඩිවුනාම විකුනල ලාබ ගන්න trade වර්ගය.
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    Future : ධනවත්තුන් ධනවත්තු කරන, දුප්පතුන් දුප්පත් කරන සූදුවක්. Spot අවුරුදු 3ක් විතර කරල ඊට පස්සෙ Future කලොත් පොඩි චාන්ස් එකක් තියෙනව. මේ සූදුවෙන් 95% දෙනා පරදිනව. ලංකාවෙ කරන උන්ගෙන් 99.99% පරදිනව. මට තාම හම්බවෙලා නෑ අවුරුද්ක් ප්‍රොෆිට් ගන්න ලංකාවෙ එකෙක්.
    තෑන්ක්ස් මචං, ෆියුචර් ට්‍රේඩින් ගැන ආසාව ඇත ඇර ගත්ත. ස්පොට්ම කරනවා:yes:
     
    • Like
    Reactions: bestdivx

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    Future : ධනවත්තුන් ධනවත්තු කරන, දුප්පතුන් දුප්පත් කරන සූදුවක්. Spot අවුරුදු 3ක් විතර කරල ඊට පස්සෙ Future කලොත් පොඩි චාන්ස් එකක් තියෙනව. මේ සූදුවෙන් 95% දෙනා පරදිනව. ලංකාවෙ කරන උන්ගෙන් 99.99% පරදිනව. මට තාම හම්බවෙලා නෑ අවුරුද්ක් ප්‍රොෆිට් ගන්න ලංකාවෙ එකෙක්.

    Spot : කොයින්ස් ප්‍රයිස් එක අඩු වෙලාවට අරගෙන ප්‍රයිස් වැඩිවුනාම විකුනල ලාබ ගන්න trade වර්ගය.

    Ela machan man podak oka gana balalama bahinan ne ban eth meke update deiyanla hoda coins aran thiyan idala long term wage profit ekak ganna puluwan.. spot eke pena widihata monitor eka lagata wela inna wena wadak ne ban ?? Mata analyse anan manan nam thawama therenenne naha machan obala nam chart balala ne okkoma decide karanne ??
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ow ekane anatha wela yanne kal yaddi.
    Habai mama dakala thiyanwa oya youtube eke ewun bybit eke BTC 10 withara aran 25x dan dawas ganan innawa. Bitcoin podi ganakin wenas unath unta patta profit. Ochchra loku fee ekak yanawa nam ehema profit karanna amaruine.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Habai mama dakala thiyanwa oya youtube eke ewun bybit eke BTC 10 withara aran 25x dan dawas ganan innawa. Bitcoin podi ganakin wenas unath unta patta profit. Ochchra loku fee ekak yanawa nam ehema profit karanna amaruine.

    Ow machan BTC 5k wath aduma thiyenawa nam profit ganna puluwan.
    Ita aduwenan karana eka wadak na kal yawala. fees wadi risk wadi.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ow machan BTC 5k wath aduma thiyenawa nam profit ganna puluwan.
    Ita aduwenan karana eka wadak na kal yawala. fees wadi risk wadi.
    BTC 5ta 25X kalama bara ganak BTC enawane. Ethakota e okotama fees awama loku ganak.
    Wena mokak hari seen ekak thiyanawa or bybit eke charge wena hati wenas.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Habai mama dakala thiyanwa oya youtube eke ewun bybit eke BTC 10 withara aran 25x dan dawas ganan innawa. Bitcoin podi ganakin wenas unath unta patta profit. Ochchra loku fee ekak yanawa nam ehema profit karanna amaruine.
    මචන් long / short position 2ක් ඔපෙන් කරාම කිසිම ෆී එකක් එන්නෑ. මම සතිගනන් තියාගෙන ඉන්නව. මම එකයි CFD වලට Deribit & Bybit යූස් කරන්නෙ.

    මාකට් එකේ ඩිමාන්ඩ් එක අනුව, ගොඩක් වෙලාවට short එකට long එකාගෙන් ලැබෙනව. අපි හෙඩ්ජ් කරාම ෆී එක අපේ පොශිශන් දෙක අතර හුව මාරු වෙන්නෙ. මගේ strategy එක 100% ප්‍රොෆිට් දෙනව එකම අවුල 5 BTC තියෙන්න ඕන. මෙහෙම තමයි ප්‍රොෆිට් ගන්න හැම එකාම කරන්නෙ. පොඩි උන් CFD කරල ලොස්, උන්ගෙ සල්ලි ලොකු උන්ට යනව.

    ඔය යූටූබ් කරයොන්ගෙ අනිත් ලෙග් එක උබලට පේන්නෑ. උන් මහ රිෆරල් හිගන්නො.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    Macahn danna ekek kihan mama credit or debit card ekekain salli danna puluwanda binance wala?? Ehema nathan usdt aran witharada karanna puluwan?? FIAT kiyana deposit kiyanne mokakda??
    Machan profit unoth usdt nathiwa direct cash ganna puluwanda forex wage??
     
    Status
    Not open for further replies.