Bitcoin Next bubble targets

Status
Not open for further replies.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Aye 60 ta nam yanne na machan.
    Dan dump kalawa thamai. USDT ready kara gena idapalla.

    Balapan coins eka thana adanawa. ALT ekak 2k thamai up/down wenne. Market cap eka godak adu wela.
    Thawa 2 weeks walin okkoma down.

    පාඩුවට ගත්ත උන්ට ශේප් කරගන්න පුළුවන් චාන්ස් එකක් වගේ. 47ට අරන් 49ට දුන්නා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    50-52 touch karay da? den gaththoth ee ganata denna beri weyda?


    50-51 ගියේ නැත්තන් අනිවාර්යෙන්ම, පල්ලෙහාට යන්නේ. පට්ට රිසක් මේ වෙලේ ගන්න එක.කොයි පැත්තට යයි ද දන්නේ නෑ.
    මම ඊයේ රෑ අඩු උන වෙලේ 50%ක් කරේ. මාකට් කැප් එක අඩු වෙනවා පට්ට විදිහට.ALT කොයින් එක තැන පල් වෙනවා.
    BTC 50ට ගියත් ALT එක තැන තිබ්බ විතරයි බන්. ඒ කියන්නේ සල්ලි එලියට යනවා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC.png

    As per EW theory BTC target over 53000$-56000$

    Two Rising wedge.. breaking 51000$ is key level for upside

    For downside 48750$ is key level..it shouldn't break.. breaking 46600$ will send 44000$ (First target) and 40000$ (second target)

    We will see clear direction Feb 19-24

    Note:- What I see on market is whales are selling ALT to BTC, then leaving market. That is reason BTC not dumping and ALT market cap slowly decreasing
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,090
    113
    Post එක දාද්දි 41000$-40500$ තිබ්බේ...දැන් 34000$.. හා හා හා..

    මේකේ අයිමාත් උන් bitcoin ගන්න අහනකොට drop වෙන එක ඉවෙන් තේරෙනවා... :lol: :rofl:
    giphy.gif
     
    • Like
    Reactions: kkroxc

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,090
    113
    View attachment 113513
    මේ වගේ චාර්ට් pattern තිබිලත් up වෙනවා කියන්නේ... :rofl: :ROFLMAO:
    අනෙහ් තෝයි මායි දන්න චාර්ට්. නොදන්න දේවල් කරන්න ගිහින් අතේ තියෙන පිච්චිය නැතිකරගන්නැතුව ඔන්න ඔහේ ප්ලේන්ටියක් බීලා නිදා ගනින් මහත්තයෝ.
     
    Status
    Not open for further replies.