Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම නම් BCH 320 තමයි හිතාගෙන ඉන්නෙ. (stop loss දාන උන්ට පිං සිද්ධ වෙන්න 320 ටම යාවි.)

    View attachment 111835

    පෙර සූදානමට මේ දැන් දැම්ම පොඩි ඕඩර් එකක් 😜
    Bear Flag target එක නම් 320$ තමයි මචන්...වැඩි හොදට 330$-340$ දැම්මේ..දැන් ලගකදී ඉදන් target එක පොඩි ගානකින් මිස් වෙනවා.. :ROFLMAO:
     
    • Haha
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Aparade bung AAVE tikake wikunawa ne 320 di :no:. dan 420iyi hamboo :baffled::baffled:
    මචන් ZEC ටිකක් ගනින් 76 ~ 77 වගේ ආවම. මගේ රිපල් වලින් ගත්ත ප්‍රොෆිට් එක තනිකර ZEC වලට දැම්ම. DOGE වලින් 800% ප්‍රොෆිට් එකක් ගත්ත. ඒකත් නතරවුනේ ZEC වල.
     
    • Love
    • Like
    Reactions: Die-hard and acryan

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Aparade bung AAVE tikake wikunawa ne 320 di :no:. dan 420iyi hamboo :baffled::baffled:

    Crypto bubble... ගොඩක් උන් ලෝන් අරන් coin ගන්නේ..එකයි AAVE අසාමාන්‍ය විදියට යන්නේ..තව එකේ coin ප්‍රමාණය අඩුයිනේ..ගන්න හොදම coin එකක් අඩු උනාම

    BTC Supply 21 Million
    AAVE Current Supply 12.3 Million, Max Supply 16 Million
     
    • Love
    Reactions: acryan

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Bear Flag target එක නම් 320$ තමයි මචන්...වැඩි හොදට 330$-340$ දැම්මේ..දැන් ලගකදී ඉදන් target එක පොඩි ගානකින් මිස් වෙනවා.. :ROFLMAO:
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මම නම් ස්ටොප් ලොස් දාන උන්ගෙ වාසිය උපරිමට ගන්නව.
    කවදාවත් මම ස්ටොප් ලොස් දාන්නෑ. ඊට අඩු සපොර්ට් ලෙවෙල් එකෙන් කලින්ට වඩා දෙගුනයක් ගන්නව.
     
    • Like
    Reactions: acryan and Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මම නම් ස්ටොප් ලොස් දාන උන්ගෙ වාසිය උපරිමට ගන්නව.
    කවදාවත් මම ස්ටොප් ලොස් දාන්නෑ. ඊට අඩු සපොර්ට් ලෙවෙල් එකෙන් කලින්ට වඩා දෙගුනයක් ගන්නව.

    ඕවා කරන්න ලොකු amount ඕන බන්..උබේ over 25000$ තියෙන නිසා ගේමක් නැහැ trade දාන්න..මේකේ ගොඩක් උන්ගේ අවුල උන්ට තියෙන්නේ 200-500$ වගේ..එකෙන් හරිම අමාරුයි දෙයක් කරන්න..
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඕවා කරන්න ලොකු amount ඕන බන්..උබේ over 25000$ තියෙන නිසා ගේමක් නැහැ trade දාන්න..මේකේ ගොඩක් උන්ගේ අවුල උන්ට තියෙන්නේ 200-500$ වගේ..එකෙන් හරිම අමාරුයි දෙයක් කරන්න..
    උබ හරි. ලොකු කපිටල් එකක් තියෙනවනම් කිසි අවුලක් නෑ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනික මුල් ලොට් එක අඩු ගානක් හැම වෙලේම ගන්න ඕන....මොකද අපිට bottom predict කරන්න බැරි නිසා හරියටම්...next 10% වගේ අඩු උනාම double ගන්නවා නම් ගොඩක් වෙලාවට profit
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මම නම් ස්ටොප් ලොස් දාන උන්ගෙ වාසිය උපරිමට ගන්නව.
    කවදාවත් මම ස්ටොප් ලොස් දාන්නෑ. ඊට අඩු සපොර්ට් ලෙවෙල් එකෙන් කලින්ට වඩා දෙගුනයක් ගන්නව.

    Salayo ,suudayo , hurullo asse thoru moru thalmas 🎲
     
    • Haha
    Reactions: bestdivx

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,783
    113
    සේදවත්ත
    කනාවට කියල කොවිඩ් ආවම කාලේ එතිරියම් 35 තියනකොට කොයින් 3 ගත්තා හම්මේ දැන් ආසාවේ බැ ඕම යමු . රිපල් කොට් කේස් එකට මොනව වෙයිද කොයින් 500 විතර දාල තියෙන්නේ 0.20 ගත්තේ. නඩුව දින්නොත් නම් අදිනව සුවර් ඩොලර් 1-2 වෙනකම් සොක් එම උනොත්
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    කනාවට කියල කොවිඩ් ආවම කාලේ එතිරියම් 35 තියනකොට කොයින් 3 ගත්තා හම්මේ දැන් ආසාවේ බැ ඕම යමු . රිපල් කොට් කේස් එකට මොනව වෙයිද කොයින් 500 විතර දාල තියෙන්නේ 0.20 ගත්තේ. නඩුව දින්නොත් නම් අදිනව සුවර් ඩොලර් 1-2 වෙනකම් සොක් එම උනොත්
    lucky mf
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    patta bung

    මොනව වුනත් රිපල් $5 වෙනව.

    Salayo ,suudayo , hurullo asse thoru moru thalmas 🎲
    2017 සිට කටු කාපු එකේ ප්‍රතිපල තමයි දැන් නෙලන්නෙ. ;-)
    ------ Post added on Feb 4, 2021 at 6:47 PM
     
    Status
    Not open for further replies.