Bear Flag target එක නම් 320$ තමයි මචන්...වැඩි හොදට 330$-340$ දැම්මේ..දැන් ලගකදී ඉදන් target එක පොඩි ගානකින් මිස් වෙනවා..මම නම් BCH 320 තමයි හිතාගෙන ඉන්නෙ. (stop loss දාන උන්ට පිං සිද්ධ වෙන්න 320 ටම යාවි.)
View attachment 111835
පෙර සූදානමට මේ දැන් දැම්ම පොඩි ඕඩර් එකක්![]()
. dan 420iyi hamboo 

