මොකක් ද මචන් සීන් එක?මට පොඩි කරදයක් උනා..ඒ නිසා එන්න බැරි උනා මේ පැත්තේ....කට්ටිය හොදට කරගෙන යනවද![]()
මොකක් ද මචන් සීන් එක?මට පොඩි කරදයක් උනා..ඒ නිසා එන්න බැරි උනා මේ පැත්තේ....කට්ටිය හොදට කරගෙන යනවද![]()
ඒ මොකක් ඒ ?
නඩු case එකක්..PM එකක් දැම්මා..ලංකාවේ නිතිය නම් වැඩක් නැහැ..පොලිස් ගියාම වෙන්නේ බොලේ පාස් කරන එකමොකක් ද මචන් සීන් එක?

රිප්ලයි දැම්ම මචන්නඩු case එකක්..PM එකක් දැම්මා..ලංකාවේ නිතිය නම් වැඩක් නැහැ..පොලිස් ගියාම වෙන්නේ බොලේ පාස් කරන එක![]()
මහා ජරා නිතිනේ බන්..දැන් අතින් කයිට් කරන පලයන්කෝ උසාවිරිප්ලයි දැම්ම මචන්

ලංකාව එපා වෙන්නෙ නඩු කියන්න ගියාම.මහා ජරා නිතිනේ බන්..දැන් අතින් කයිට් කරන පලයන්කෝ උසාවි![]()

අනුන්ගෙ පරිප්පුවක්ද?නඩු case එකක්..PM එකක් දැම්මා..ලංකාවේ නිතිය නම් වැඩක් නැහැ..පොලිස් ගියාම වෙන්නේ බොලේ පාස් කරන එක![]()
නඩු case එකක්..PM එකක් දැම්මා..ලංකාවේ නිතිය නම් වැඩක් නැහැ..පොලිස් ගියාම වෙන්නේ බොලේ පාස් කරන එක![]()
ඔව් ගු case එකක්..කිසිම අදාළ නැති එකෙක් හින්දා උසාවි යන්න වෙලාඅනුන්ගෙ පරිප්පුවක්ද?
Bitcoin 2010 - 2014 wage gatta un innawada? ( e dawas wala gatta name gatta hethuwa mokakda?)
anith eka bitcoin mining karala ganna ekata loku investment ekak ona neda? ubala laga thiyna okkoma coins mining karapuwa da nattam, salli dila gaththuwada?
මුලින්ම Binance p2p එකෙන් USDT ගනින්Exchange ekak kiyanna puluwanda machan...? Trade karanna ...binancep2p ok da..? Eken aragena btc da usdt ganna ona..?
මම හිතන්නෙ මම වෙන්න ඇති $1 එකට අඩුවෙන් අරගෙන තියෙන්නෙ.මම හිතන්නේ @bestdivx තමා අහලා තියෙන විදිහට සත ගණන් වලදීම අරන් තියෙන්නේ.
මට 2014දී ලැබුනා. පොඩි වෙබ්සයිට් එකක් කරා. එකට කොහොමත් adsense වගේ එව්වා ලැබෙන්නේ නැහැ. ඉතින් එකේ ad දාපු උන් pay කරේ btc and paypal. paypal එකේ සල්ලි හිරවෙයි කියලා බයට btc ගත්තේ. ඒ කාලෙම මම btc 3ක් වගේ ඩොලර් කරලා එක එක දේවල් ගත්තා බන්. දැන් මතක් වෙනකොටත් එපා වෙනවා. එක තිබුනා නම් අද වෙනම විදිහට trade කරන්න තිබුනා.
මෙ මචන් ගතිපුව විකුනන කාලෙ. තව මාසයක් දෙකක් විතර ඉවසල බලපන්.machan me kale gannavanam hodama coin eka mokakda
samahara dewal nohithana vidiyata karakevila enawa mcn................manasika wadayak thamayi. hitha hadagena iwasagena idapn.............ඔව් ගු case එකක්..කිසිම අදාළ නැති එකෙක් හින්දා උසාවි යන්න වෙලා
මුලින්ම Binance p2p එකෙන් USDT ගනින්
මම හිතන්නෙ මම වෙන්න ඇති $1 එකට අඩුවෙන් අරගෙන තියෙන්නෙ.
මම ගත්තෙ $0.08 විතර 2009 මුල. ගත්තෙ Usenet වල nzb index සයිට් එකක membership එකක් ගන්න.
------ Post added on Feb 12, 2021 at 12:40 PM
මම හිතන්නෙ මම වෙන්න ඇති $1 එකට අඩුවෙන් අරගෙන තියෙන්නෙ.
මම ගත්තෙ $0.08 විතර 2009 මුල. ගත්තෙ Usenet වල nzb index සයිට් එකක membership එකක් ගන්න.
------ Post added on Feb 12, 2021 at 12:40 PM
Ow bro. Ehema karanawa.
95%ma BTC & ETH. Synthetix wage thawa wena wena podi coin tikak thiyenawa.
Podi coin sellama hariyata karanawa nam balagenama inna ona, naththan profit wela, loss wenakanuth danne naha. Oka balan inna time ekak nathi nisa thama BTC and ETH ma inne.