Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒ මොකක් ඒ ?

    මොකක් ද මචන් සීන් එක?
    නඩු case එකක්..PM එකක් දැම්මා..ලංකාවේ නිතිය නම් වැඩක් නැහැ..පොලිස් ගියාම වෙන්නේ බොලේ පාස් කරන එක :(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නඩු case එකක්..PM එකක් දැම්මා..ලංකාවේ නිතිය නම් වැඩක් නැහැ..පොලිස් ගියාම වෙන්නේ බොලේ පාස් කරන එක :(
    අනුන්ගෙ පරිප්පුවක්ද?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මාත් avalanche සෙල් කරලා දැම්මා. අපරාදේ ඒ කාලේ තව ටිකක් මට ගන්න තිබුනා. සල්ලිත් තිබිලා පණ්ඩිත කමට වෙන කොයින් වගයක් ගත්තා.

    ADA මොනවා වෙයිද . all time highs පාස් කරයිද.?
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නඩු case එකක්..PM එකක් දැම්මා..ලංකාවේ නිතිය නම් වැඩක් නැහැ..පොලිස් ගියාම වෙන්නේ බොලේ පාස් කරන එක :(

    අෆ්ෆා...
    අපිටත් ඔහොම එකක් උනා.
    රිප්ලයි එකක් දැම්මා බං.
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    Bitcoin 2010 - 2014 wage gatta un innawada? ( e dawas wala gatta name gatta hethuwa mokakda?)

    anith eka bitcoin mining karala ganna ekata loku investment ekak ona neda? ubala laga thiyna okkoma coins mining karapuwa da nattam, salli dila gaththuwada?
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Exchange ekak kiyanna puluwanda machan...? Trade karanna ...binancep2p ok da..? Eken aragena btc da usdt ganna ona..?
     
    • Like
    Reactions: Botz

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Bitcoin 2010 - 2014 wage gatta un innawada? ( e dawas wala gatta name gatta hethuwa mokakda?)

    anith eka bitcoin mining karala ganna ekata loku investment ekak ona neda? ubala laga thiyna okkoma coins mining karapuwa da nattam, salli dila gaththuwada?

    මම හිතන්නේ @bestdivx තමා අහලා තියෙන විදිහට සත ගණන් වලදීම අරන් තියෙන්නේ.

    මට 2014දී ලැබුනා. පොඩි වෙබ්සයිට් එකක් කරා. එකට කොහොමත් adsense වගේ එව්වා ලැබෙන්නේ නැහැ. ඉතින් එකේ ad දාපු උන් pay කරේ btc and paypal. paypal එකේ සල්ලි හිරවෙයි කියලා බයට btc ගත්තේ. ඒ කාලෙම මම btc 3ක් වගේ ඩොලර් කරලා එක එක දේවල් ගත්තා බන්. දැන් මතක් වෙනකොටත් එපා වෙනවා. එක තිබුනා නම් අද වෙනම විදිහට trade කරන්න තිබුනා.
    වෙලාවට සේරම ඩොලර් කරේ නැහැ මම. මම exchange කරපු එකා ගාව එච්චර exchange method එකේ සල්ලි තිබුනේ නැහැ කිව්වා චයිනිස් එකෙක් නැත්නම් ඉතිරියත් විකුනලා දානවා.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Exchange ekak kiyanna puluwanda machan...? Trade karanna ...binancep2p ok da..? Eken aragena btc da usdt ganna ona..?
    මුලින්ම Binance p2p එකෙන් USDT ගනින්

    මම හිතන්නේ @bestdivx තමා අහලා තියෙන විදිහට සත ගණන් වලදීම අරන් තියෙන්නේ.

    මට 2014දී ලැබුනා. පොඩි වෙබ්සයිට් එකක් කරා. එකට කොහොමත් adsense වගේ එව්වා ලැබෙන්නේ නැහැ. ඉතින් එකේ ad දාපු උන් pay කරේ btc and paypal. paypal එකේ සල්ලි හිරවෙයි කියලා බයට btc ගත්තේ. ඒ කාලෙම මම btc 3ක් වගේ ඩොලර් කරලා එක එක දේවල් ගත්තා බන්. දැන් මතක් වෙනකොටත් එපා වෙනවා. එක තිබුනා නම් අද වෙනම විදිහට trade කරන්න තිබුනා.
    මම හිතන්නෙ මම වෙන්න ඇති $1 එකට අඩුවෙන් අරගෙන තියෙන්නෙ.
    මම ගත්තෙ $0.08 විතර 2009 මුල. ගත්තෙ Usenet වල nzb index සයිට් එකක membership එකක් ගන්න.
    ------ Post added on Feb 12, 2021 at 12:40 PM
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔව් ගු case එකක්..කිසිම අදාළ නැති එකෙක් හින්දා උසාවි යන්න වෙලා
    samahara dewal nohithana vidiyata karakevila enawa mcn................manasika wadayak thamayi. hitha hadagena iwasagena idapn.............
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    මුලින්ම Binance p2p එකෙන් USDT ගනින්

    මම හිතන්නෙ මම වෙන්න ඇති $1 එකට අඩුවෙන් අරගෙන තියෙන්නෙ.
    මම ගත්තෙ $0.08 විතර 2009 මුල. ගත්තෙ Usenet වල nzb index සයිට් එකක membership එකක් ගන්න.
    ------ Post added on Feb 12, 2021 at 12:40 PM

    patta neh.. matath godak un ganna kiwwa 2010 - 2014 kaale, mama sure ekak thibbe nethi nisa gatte naa.

    ##

    ubata bitcoin ganna hithune ai e dawas wala? mokak hari reason ekak thibba da
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම හිතන්නෙ මම වෙන්න ඇති $1 එකට අඩුවෙන් අරගෙන තියෙන්නෙ.
    මම ගත්තෙ $0.08 විතර 2009 මුල. ගත්තෙ Usenet වල nzb index සයිට් එකක membership එකක් ගන්න.
    ------ Post added on Feb 12, 2021 at 12:40 PM

    wow.. lucky dude, At least $100 worth BTC ganna ethi ne...

    Matath ee dawas wala ekek BTC idea eka demma, mama ee tharam trust kare ne, ee nisa gaththe ne.
     
    • Like
    Reactions: bestdivx

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Ow bro. Ehema karanawa.
    95%ma BTC & ETH. Synthetix wage thawa wena wena podi coin tikak thiyenawa.
    Podi coin sellama hariyata karanawa nam balagenama inna ona, naththan profit wela, loss wenakanuth danne naha. Oka balan inna time ekak nathi nisa thama BTC and ETH ma inne.

    HAHA... Eka nam aththa.
    Eth nikamata hoda projects wala ALT coins tikak dala thiyenna 3-4 years hold karala, loku profit ganna puluwan.
    vadiya follow karanne nathuwa BTC up wena kaleta poddak touch eke hitiya nam athi.

    Ex - coinmetro(XCM) mama ICO eken gaththe. Mata loku profit ekak awa eken.
    Half sell karala ithuru tika long-term hold karala thiyenne.

    Thawa machan oya kiyapu coins tikath hodai.
    $200-300 ka aran dala amathaka karala inna. Hype ekak awa gaman half sell karanna.
    dump unoth aye sell karapu eken 25% wage buy karanna. Aurudu 5k yanakota loku profit ekak ganna puluwan machn.
     
    Status
    Not open for further replies.