Bitcoin Next bubble targets

Status
Not open for further replies.

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Na bn... mama long-term hold karana ALT thiyenne.
    Profit 200%-300% wage ganna puluwan ewa thawa tikak balala 50% sell karanawa. karala yatin gannawa ayeth.

    උබ profit එකද විකුනන්නේ නැත්නම් කෙලිම්ම Alts 50% විකුනනවද?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තව අවුරුදු 2ක් 3ක් යන කොට බලපන් ලිස්ට් එක. එදාට තේරෙවි මම කියපු එක. :ROFLMAO:
    උබ එහෙම කියන හේතුව පැහැදිලි කරපංකෝ උබට එහෙම පැහැදිලි කරන්න බැරිනම් උබ ඔය කියන කතාව උබ කියන්නේ උබට තෙරිලත් නෙවෙයි කිසිම තේරුමක් නැතුව ETH වල high gas fee /congestion වගේ ප්‍රශ්න තියනවා මේ වෙනකොටම මිනිස්සු අතර ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මාර්කට් වල ,මේ වෙනකොටත් වැඩිම ප්‍රොජෙක්ට් 350 වැඩිය ප්‍රමාණයක් polkadot උඩ තමයි හදල තියෙන්නේ .අනිත් එක ඉස්සර ආපු බුල්රන් වල institutional money අවේ BTC වලට විතරයි දැන් දැන් ETH වලට එනවා මේ දෙකේම සප්ලයි නතර උනාම ඊළගට එන බුල්රන් එකක වැඩිපුරම institutional money එන්න පුළුවන් ඉන්න ADA /DOT වගේ ලොකුම එවුන් ටිකට . එහෙම බලද්දී ETH වලට වැඩිය ටෙක්නොලොජිකලි දියුණු හොදම කම්පෙටිටර්ට ETH මාර්කට් කැපිටල් එක ලගටම එන්න හරි ඒකට වැඩිය උඩ යන්න හරි හැකියාව තියනවා ,උබ කියන්නේ ADA DOT ඉස්සර කරයි කියලනම් එක වෙන්න පුළුවන් .හැබැයි ඒ දෙකම බුලිෂ් .දැන් උබ කියපන්කො DOT වලට අනාගතේ නැති වෙන්න උබට පෙන හේතු , නොදන්නා දෙයක් nam උබෙන් ඉගෙන ගන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචං, උබට pm එකක් දැම්මා. පොඩ්ඩක් බලන්න.

    උබ කියන්නේ Alt coins වල profit අරන් දැම්ම විකුනන එක හොඳයි කියලද?
    ------ Post added on Feb 13, 2021 at 8:25 AM

    ALT කරනවා නම් day ට්‍රෙන්ඩින් කරන්න top 10 coins වල මචන්. ප්‍රොෆිට් නම් හිත හිත ඉන්න එපා සල්ලි ගන්න. Top 10 ඒවගේ කරන්න කීවේ බන් ගනන් පල්ලෙහට ගියොත් ඒ කොයින්ස් ඉක්මනින් රිකවර් වෙන ඉඩ කඩ වැඩි හින්දා. අනික ALT කරනවා නම් හැම වෙලේම මොනිටර් එකේ ඇහැගහන්ම ඉන්න ඕන.

    Diehard එක තැනක සුපිරි ඇඩ්වයිස් එකක් දීල තිබ්බා.ඒ කොයින් එක වික්කාට පස්සෙ ආයේ එක දිහා ටිකක් නොබලා ඉන්න කියලා. ඒ ආය ගනන් වැඩි වෙනකොට අපි වැඩි තන්හාවට ආය ගන්න යන හින්දා. මොකද මමත් මේ වැරැද්ද කරලා කෙලවගත්තා කීප පාරක්.

    ගන්න කලින් 24hours වල කොයින් එකේ මිල ඉහල පහල යෑම ඕවා බලලා හරිම වෙලාවේ එන්ටර් වෙන්න. News ගැන touch එකෙත් ඉන්න.

    Mata nam hithenne thawa 2-3 week wage thamai market eka mehema run wenne.
    Ikmanata crash wenawa.

    ඔව් නේ බන්. මම හිතුවේ 32ටවත් වැටෙයි කියලා. Bitboy channel එකෙ ඩයල් එක කියනවා 72-50 අතර ගානකට එයි කියලා. එහෙම උනොත් නම් ඉවරයි. ලොකු කැරෑශ් එකක් වෙයි ද දන්නෙ නෑ එක පාර.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    SFP වල අනාගතේ ගැන පොඩි පුරෝකතන පාරක් දෙන්න බැරිද.. වැඩි ඒව ඕනෙ නෑ.. උපරිම කීයක් වෙනකන් යන්න පුලුවම් වෙයිද?
    "Investing in SFP coins must be careful, because all new projects listed on Binance will pump high for the first time. After that the price may quickly fall"
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ALT කරනවා නම් day ට්‍රෙන්ඩින් කරන්න top 10 coins වල මචන්. ප්‍රොෆිට් නම් හිත හිත ඉන්න එපා සල්ලි ගන්න. Top 10 ඒවගේ කරන්න කීවේ බන් ගනන් පල්ලෙහට ගියොත් ඒ කොයින්ස් ඉක්මනින් රිකවර් වෙන ඉඩ කඩ වැඩි හින්දා. අනික ALT කරනවා නම් හැම වෙලේම මොනිටර් එකේ ඇහැගහන්ම ඉන්න ඕන.

    උබ කියන්නේ Alt coins long term HODL කරන්න එපා කියලද?
     
    • Like
    Reactions: lasankandy

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    උබ එහෙම කියන හේතුව පැහැදිලි කරපංකෝ උබට එහෙම පැහැදිලි කරන්න බැරිනම් උබ ඔය කියන කතාව උබ කියන්නේ උබට තෙරිලත් නෙවෙයි කිසිම තේරුමක් නැතුව ETH වල high gas fee /congestion වගේ ප්‍රශ්න තියනවා මේ වෙනකොටම මිනිස්සු අතර ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මාර්කට් වල ,මේ වෙනකොටත් වැඩිම ප්‍රොජෙක්ට් 350 වැඩිය ප්‍රමාණයක් polkadot උඩ තමයි හදල තියෙන්නේ .අනිත් එක ඉස්සර ආපු බුල්රන් වල institutional money අවේ BTC වලට විතරයි දැන් දැන් ETH වලට එනවා මේ දෙකේම සප්ලයි නතර උනාම ඊළගට එන බුල්රන් එකක වැඩිපුරම institutional money එන්න පුළුවන් ඉන්න ADA /DOT වගේ ලොකුම එවුන් ටිකට . එහෙම බලද්දී ETH වලට වැඩිය ටෙක්නොලොජිකලි දියුණු හොදම කම්පෙටිටර්ට ETH මාර්කට් කැපිටල් එක ලගටම එන්න හරි ඒකට වැඩිය උඩ යන්න හරි හැකියාව තියනවා ,උබ කියන්නේ ADA DOT ඉස්සර කරයි කියලනම් එක වෙන්න පුළුවන් .හැබැයි ඒ දෙකම බුලිෂ් .දැන් උබ කියපන්කො DOT වලට අනාගතේ නැති වෙන්න උබට පෙන හේතු , නොදන්නා දෙයක් nam උබෙන් ඉගෙන ගන්න
    Polkadot walath evm wage virtual machine seen ekak thiyenwda?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ALT කරනවා නම් day ට්‍රෙන්ඩින් කරන්න top 10 coins වල මචන්. ප්‍රොෆිට් නම් හිත හිත ඉන්න එපා සල්ලි ගන්න. Top 10 ඒවගේ කරන්න කීවේ බන් ගනන් පල්ලෙහට ගියොත් ඒ කොයින්ස් ඉක්මනින් රිකවර් වෙන ඉඩ කඩ වැඩි හින්දා. අනික ALT කරනවා නම් හැම වෙලේම මොනිටර් එකේ ඇහැගහන්ම ඉන්න ඕන.

    උබ කියන්නේ Alt coins long term HODL කරන්න එපා කියලද?

    Hold කරන්න මචන්. Risk එකක් ගන්න පුලුවන් නම්.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Na bn... mama long-term hold karana ALT thiyenne.
    Profit 200%-300% wage ganna puluwan ewa thawa tikak balala 50% sell karanawa. karala yatin gannawa ayeth.
    මචන් උබ recommend කරන Alt මොනවද?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබ එහෙම කියන හේතුව පැහැදිලි කරපංකෝ උබට එහෙම පැහැදිලි කරන්න බැරිනම් උබ ඔය කියන කතාව උබ කියන්නේ උබට තෙරිලත් නෙවෙයි කිසිම තේරුමක් නැතුව ETH වල high gas fee /congestion වගේ ප්‍රශ්න තියනවා මේ වෙනකොටම මිනිස්සු අතර ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මාර්කට් වල ,මේ වෙනකොටත් වැඩිම ප්‍රොජෙක්ට් 350 වැඩිය ප්‍රමාණයක් polkadot උඩ තමයි හදල තියෙන්නේ .අනිත් එක ඉස්සර ආපු බුල්රන් වල institutional money අවේ BTC වලට විතරයි දැන් දැන් ETH වලට එනවා මේ දෙකේම සප්ලයි නතර උනාම ඊළගට එන බුල්රන් එකක වැඩිපුරම institutional money එන්න පුළුවන් ඉන්න ADA /DOT වගේ ලොකුම එවුන් ටිකට . එහෙම බලද්දී ETH වලට වැඩිය ටෙක්නොලොජිකලි දියුණු හොදම කම්පෙටිටර්ට ETH මාර්කට් කැපිටල් එක ලගටම එන්න හරි ඒකට වැඩිය උඩ යන්න හරි හැකියාව තියනවා ,උබ කියන්නේ ADA DOT ඉස්සර කරයි කියලනම් එක වෙන්න පුළුවන් .හැබැයි ඒ දෙකම බුලිෂ් .දැන් උබ කියපන්කො DOT වලට අනාගතේ නැති වෙන්න උබට පෙන හේතු , නොදන්නා දෙයක් nam උබෙන් ඉගෙන ගන්න

    උබ ඩිවෙලොපර් කෙනෙක් නම් DOT එකේ කෝඩ් බලපන්. ඕකෙ ඔය කියන තරම් ඇඩ්වාන්ස් ටෙක්නොලොගියක් නෑ බන්. මට ඇත්තටම ටයිම් එකක් නෑ විස්තර කරන්න. දැන් නැති එකෙක් මොනවහරි ඇහුවම කවදාවත් මම නොකිය යන්නෙ නෑ. අනික ඩොටේ ගැන කාලෙ නාස්තිකරන එකට වඩා වෙන දෙයක් ගැන කතාකරන එක වටිනව. මම හිතනව ක්‍රිප්ටො වලට අලුත් අයට මේ කියන දේ පොඩ්ඩක් හරි තෙරෙනව කියල.

    බයි ද වේ ඔය කිසිම ටෙක් නොලොගියක් නැති BTC බන් 40ත් පන්නල ඉවරයි. :ROFLMAO:

    මෙතන එකෙක් ඇහුව හොද මොනවද කියල මම කිව්ව ADA හොදයි කියල. උබ කිව්ව DOT එකත් හොදයි කියල. මම කිව්ව DOT හොද නෑ කියල.

    ඔය ඩොටේ ප්‍රයිස් එක තනිකර මැනිපුලේට් කරනව. ඇත්තටම මමත් ඔය group වල ඉන්නව. මට මෙතන පොරක් වෙන්න ඕන නෑ.

    මෙ තියෙන්න මම ඩම්ප් කරපු එකක් මේ වගේ දෙසීයකට වඩා මමත් කරල තියෙනව.

    Screenshot from 2021-02-13 08-57-36.png

    මේ වගේ කරන දාහක් විතර ලොකෙ ඉන්නව. ඔය උබ කියන institutional money ආවට පස්සෙ අපි නතර කරනව. :LOL:

    මම කිව්වෙ අලුතින් ක්‍රිප් ටො වලට එන උන්ට සල්ලි නෑස්ති නොකර හොද ආයොජනයක් විදියට ADA ගන්න එක හොදයි කියල.

    ඔය ඩොටේ ඇතිමගුලක් නෑ. උබ ඔය කියන features සහ හුගක් දෙවල් IOTA වලත් තියෙනව.

    උබට ලෙහෙසියෙන්ම බලා ගන්න පුලුවන් ඔය DOT බ්ලොක් චේන් එක කොචර බිසීද කියල. ඇත්තම කිව්වොත් ඩොටේට වඩා Bitcoin Gold බිසී. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    https://messari.io/screener/most-active-chains-DB01F96B

    මේ ලිස්ට් එකෙ ඩොටේ ඇත්තෙත් නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    මචන් මම ඉස්සර මියුසික් විඩියෝ, ෆිල්ම්ස් පිස්සෙක්. ඒ කාලෙ මම යූස් කරේ Usenet දැන් වගේ bittorrent ඒතරම් ඩිවෙලොපර්ස් අතර ජනප්‍රිය නෑ.

    ** මගෙ ID එක හැදුනෙත් ඔය Best කොලිටි Divx විඩියෝ කොල්ලොන්ට දීල :lol:

    බිට්ටොරන්ට් වල වගේ Usenet සදහාත් NZB index තිබුන. හොද කොලිටි ෆිල්ම්ස් තියෙන. බට් උන්ට අවුරුද්දකට $50 වගේ ගෙවන්න ඕන.
    දව්සක් එකෙක් IRC chat එකක ලයිෆ්ටයිම් membership එකක් දෙනව කිව්ව $90 වගෙ.
    නමුත් BTC වලින් ඌට ගෙවන්න ඕන කිව්ව. මට ඔය කියන membership එක ගන්න කට්ට කාල $135ක් (මතක තරමින්) වියදම් කරල BTC 1700 ගත්ත.

    BTC හොයගෙන membership එක ගන්න ගියාම අන්තිමට පොර මිසින්. ඌ scammer කෙනෙක්. වැඩේ හරිගියේ නෑ. එදා නම් ෆුල් අප්සෙට්.

    ඒ BTC ටිකෙන් ඒ කාලෙ කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ. වැදගත් වැඩකට කලෙ විකිපිඩිය එකට BTC 50 donate කරා. කාලයක් යනකොට මට BTC අමතකම වෙලා ගියා. 2017 දි තමා එල කිරියෙ @Die-hard ගෙ නූලක් දැකල තමයි BTC මතක්වුනේ. ඒ වෙනකොට බොහොම පොඩ්ඩක් BTC ඉතුරුවෙලා තිබුනෙ. @Ship Captain & @Die-hard දෙන්න තමයි trading කරන විදිය කියල දුන්නෙ. මුලින්ම @Die-hard කියල WTC එකෙන් BTC දෙකක ගත්ත ඒක විකුනල BTC 6ක් කරගත්ත.

    අන්තිමට ජොබ් එකෙන් අයින් වුන්නා. දැන් ඉතින් ෆුල්ටයිම් ක්‍රිප්ටො තමයි.
    මම හිතන්නෙ මුන් (https://dognzb.cr) තාමත් BTC විතරයි accept කරන්නෙ.
    Patta story eka bro.. Jaya wewa🤘🤘🤘
     
    • Love
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    BTC එකපාර අඩු උනේ ඇයි බන්
    මචන් දැන් කටිය BTC අප් කරන්න හදනෙ කියල නිවුස් එකක් ආව. 52ක් වෙවි කියල තම්යි හිතන්නෙ . මම BAT ටිකක් ගත්ත ඕන පු** වෙන්න කියල.

    *** අලුතෙන් BTC ගන්න එපා යටට ඇදල උඩට අත අරීවි.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් දැන් කටිය BTC අප් කරන්න හදනෙ කියල නිවුස් එකක් ආව. 52ක් වෙවි කියල තම්යි හිතන්නෙ . මම BAT ටිකක් ගත්ත ඕන පු** වෙන්න කියල.

    *** අලුතෙන් BTC ගන්න එපා යටට ඇදල උඩට අත අරීවි.

    මම 48,900ට වගේ පෙරේදා ආව ගමන් 0.3ක් දුන්නා. යටින් ගන්න බැලුවේ. 47400 දී වගේ ගන්න ඕඩර් එකක දාන්න බැලුවේ. අවොත් ගන්න,

    Token එක ද ගත්තේ?

    ICX ගත්තා මම 1000ක් ලොස් උනොත් ඕන මගුලක් කියලා. BTC යන යෑමට ප්රෝෆිට් කරන්න අමාරුයි බන්.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මම 48,900ට වගේ පෙරේදා ආව ගමන් 0.3ක් දුන්නා. යටින් ගන්න බැලුවේ. 47400 දී වගේ ගන්න ඕඩර් එකක දාන්න බැලුවේ. අවොත් ගන්න,

    Token එක ද ගත්තේ?

    ICX ගත්තා මම 1000ක් ලොස් උනොත් ඕන මගුලක් කියලා. BTC යන යෑමට ප්රෝෆිට් කරන්න අමාරුයි බන්.
    1613196935481.png

    mam 45000 di gatta... mt4 eken kare... bianance ekata purudu wena gaman taama.. crypto walata aluth...
     
    Status
    Not open for further replies.